නීති උපදෙසක් ඕනි

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
නීති උපදෙසක් ඕනි

මචන්ලා නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.

මම දැන් අවුරුදු 2 හමාරකට විතර කලින් Metropolitan එකෙන් Toshiba 1TB External Hard එකක් ගත්තා. අවුරුදු 3ක් Warranty ලැබුනා. රු:17,000ට අරන් තියෙන්නේ ඒ දවස් වල. :dull:
පණ වගේ පාවිච්චි කරේ මචන්. ඒ රෙද්ද නිකන්ම වැඩ නැතිව ගියා ළඟදී. :oo: Computer එකට ගන්නේ නෑ. දන්න දේවල් සේරම කරලා බැලුවත් හරි ගියේ නෑ.

මම ඊට පස්සේ ඒක උන් ළඟට ආපහු අරන් ගියා Warranty Claim කරන්න. බලද්දි දැන් උන් Toshiba Brand කරන එකත් අතෑරලා. :baffled:
ගිහින් දුන්නාම එක Dial එකක් ඒක Check කරලා බලලා කීවා යවන්න වෙනවා කියලා Head Officeද කොහෙද. මට ඒකේ තිබුනේ මගේ Project Files වගයක් ‍එහෙම. මට ඒවා වටිනවා Hard එකට වඩා. ඒ හන්දා මම ඇහුවා Data Recover කරලා දෙනවද කියලා. උන් එහෙම කරන්නේ නෑලු කියලා මට කීවා පුලුවන්නම් Data Recover කරන් ආපහු ගෙනත් දෙන්න කියලා. මම ඉතින් හා කියලා අරන් ඇවිත් Shop එකකට දුන්නා Data Recover කරගන්න. ඒක USB Detect කරන්නේ නැති හන්දා උන් ඒක ගලවලා Direct SATA ගැහුවේ. ගලවද්දි වටේ Plastic Case එකේ පොඩි හීරුම් ඉරක් ගිහින් තිබ්බා එච්චරයි. කොහොමහරි Hard එක අවුල්ම වෙලා තිබ්බේ. Data Recover කරන්නත් බැරි වුනා. මම ඉතින් දැන් සති තුනකට විතර උඩදී ආපහු ගිහින් දුන්නා Metropolitan එකටම යවලා Data නැතුව හරි Hard එක හදලා දෙන්න කියලා. උන් ඒක අරගත්තා යවන්න.

පළවෙනි සතියේ Call කළාම කීවා යවලා තියෙන්නේ තව සතියකින් වගේ දෙන්නම් කියලා.
දෙවෙනි සතියේ Call කළාම කීවා ඒක හරි ලබන සතියේ වගේ දෙන්නම් කියලා.
මම මේ සතියේ අඟහරැවාදා Call කළාම කීවා බ්‍රහස්පතින්දා ඒ කියන්නේ අද එන්න ගෙනියන්න පුලුවන් කියලා.
ඒත් අද උදේම උන්ම Call කරලා කියනවා Courier එකක් යැව්වා අද ආවේ නෑ අදත් එකක් යවලා හෙට ගෙනත් දෙන්නම් කියලා. මාත් ඉතින් හා කීවා.
දැන් මචන් දවල් Call කරලා උදේ හෙට Hard එක දෙන්නම් කියපු මනුස්සයාම කියනවා ඒකේ ප්‍රශ්ණයක් තියෙනව‍ා ඒක ගලවලා හන්දා Company එකෙන් Warranty දෙන්න බෑ කීවලු. කරන්න දෙයක් නෑලු. :angry:

ඇයි යකෝ දැන් මෙච්චර දවසක් හරි වෙලා අද හෙට දෙන්න ගියපු එක දැන් බෑලු. මට මල පැන්නා. මමත් ගේමටම කතා කළා. ඇයි බන් උන් Data Recover කරලා දෙදන්නේ නැති හන්දනේ මම අරන් ගිහින් Data Recover කරන්න දුන්නේ. ගලවන්න එපා කීවෙත් නෑ. ගලවන්නේ නැතුව ඒක නිකන් Detect වෙන්නේ නැති හන්දා ගන්නත් බෑ. :oo:

මූ දැන් බෑමයි කියන්නේ. මම මුන්ගෙන් ලැප්ම 5ක් විතර අඳුරන අඳුරන අයට අරන් දීලා ඇති. :baffled:
දැන් බලපන් මචන් Dataත් නෑ Hard එකත් දෙන්න බෑලු ඒ මදිවට.

මම දැන් මොකද කරන්නේ??? රු:100-200ක් උනානම් අතෑරලා දාන්න තිබ්බා. රු:17,000ක් දීලා ගත්තු එක. ගෙදරින් ඉල්ලන් ඒකත් ගත්තේ. :oo:

මට ඔය වගේ දේවල් කලින් වෙලා තියෙන හන්දා මම උන් එක්ක එතන ගිහින් කතා කරපුවා සහ Calls ඔක්කොමත් මම Record කරලා තියෙන්නේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියපු ඔක්කොම තියෙයි. ඒ වගේම Hard එකේ Photos සහ සියළුම බිල් තියෙනවා.

මට එ්වා සාක්ෂි විදිහට පාවිච්චි කරලා මේකට නීතිය පැත්තෙන් මොකුත් කරන්න බැරිද?
ඒක පුලුවන්නම් කරන විදිහ කවුරුහරි දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන්නම්.

මුන් මේ මිනිස්සුන්ගේ සල්ලි අරන් කරන දේවල් වලට මොනවාහරි කරන්න ඕනි බන්. උන් හම්බ කරනවා විතරයි. අපිට අන්තිමේට Warrantyවත් දෙන්නේ නෑ. :frown:

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    oya voice clip dala youtube video ekak hadapan
    fb eke share karanna hoda pic ekakuth hadapan
    elataga share karawapan hama thanama
    unge page eketh share karapan
    unge brand eka damage wenawata un kamati na ubata solution ekak dei
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    පරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්.
    උබට ඕනෙනම් වංචාවක් විදියට පොලිසියේත් පැමිණිල්ලක් දාපන්.
    අරුන්ට රස්තියාදු වෙන්න වෙන නිසාම උබට සොලුසන් එකක් දෙවි.
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Issellama gihing Paribogika adikariye complain 1k dapun siyalu sakshi 1a hoda pehediliwa.
    un kiwu wata modaya wage nikun dala aenna epa. Mokada paribogika adikariyeth inne raja badu.

    Un aeka pennala arungen ganuk kada gena yatagahnawa. Naththum ube peththatama warda dai..
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    oya voice clip dala youtube video ekak hadapan
    fb eke share karanna hoda pic ekakuth hadapan
    elataga share karawapan hama thanama
    unge page eketh share karapan
    unge brand eka damage wenawata un kamati na ubata solution ekak dei

    Thanks machan reply ekata. But owa dala un kiyai mama unta apahasa kala kiyala un mata aye apahasa naduwakwath dai. :D
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    පරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්.
    උබට ඕනෙනම් වංචාවක් විදියට පොලිසියේත් පැමිණිල්ලක් දාපන්.
    අරුන්ට රස්තියාදු වෙන්න වෙන නිසාම උබට සොලුසන් එකක් දෙවි.

    Ela machan. Mama ehema karannam. Thanks reply ekata. :yes:
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    Issellama gihing Paribogika adikariye complain 1k dapun siyalu sakshi 1a hoda pehediliwa.
    un kiwu wata modaya wage nikun dala aenna epa. Mokada paribogika adikariyeth inne raja badu.

    Un aeka pennala arungen ganuk kada gena yatagahnawa. Naththum ube peththatama warda dai..

    Ela. Mama ehema karannam. Thanks. :yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    According to my knowledge no company liable for any data that might lost during disk repair or under warranty period. You can't do anything in legal for the loss of data. But for the hardware you might get claim if it still in warranty. Should contact them directly and explain the legal rights you have for compensation.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Thanks machan reply ekata. But owa dala un kiyai mama unta apahasa kala kiyala un mata aye apahasa naduwakwath dai. :D

    pissuda machan ehema customer kenekta wiruddawa naduwak dammoth un eta passe business karanawa boru. anika eka apahasayak newei ubata una siddiya gana anith aya danuwath kirimak. katawath apahasayak sidda wen nane. "metropolinton eken badu ganne balagenai" wage topic ekakin yaman aniwa goda
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    According to my knowledge no company liable for any data that might lost during disk repair or under warranty period. You can't do anything in legal for the loss of data. But for the hardware you might get claim if it still in warranty. Should contact them directly and explain the legal rights you have for compensation.
    උබ නමය වසරෙ සොබොන් විශ්වවිද්යාලද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්.
    උබට ඕනෙනම් වංචාවක් විදියට පොලිසියේත් පැමිණිල්ලක් දාපන්.
    අරුන්ට රස්තියාදු වෙන්න වෙන නිසාම උබට සොලුසන් එකක් දෙවි.

    :yes::yes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    machan un athin weraddak wela thiyanawa,ada dennam heta dennam kiyapu eka waradi.
    a wagema uba athin eeta wada wereddak wela thiyanawa.
    mona hethuwak unath machan hdd eka gelewwa eka nam sampurna waradi uba.
    ehema galawala Warranty illana eka waradi bn.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Matah oya vagema vedak una ban phone ekek aran..mama anthimata phone eka adu ganata vikunala demma..Warranty denava kivvata mokak hari unahama hadanna api athin salli denna one..okunva chatar karalama dapan..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙහෙමයි මචන්. උන් අද දෙනවා හෙට දෙනවා කියල බොරු කරපු එක වෙනම කතාවක්. එත් උඹ ඕක ගන්නකොට කොහෙහරි sign කරානම් එකේ අනිවාර්යෙන් තියෙනවා හර්ඩ් එක ගැලෙව්වොත් warrenty cancel වෙනවා කියල. අපි සාමන්යෙන් ඕවා මොනවත් හොයන්නේ බලන්නේ නැතුව sign කරනවනේ. එත් මොනවහරි ගන්නකොට අයෙවත් sign කරන්න කලින් exception clauses උඩින් පල්ලෙන් හරි කියවපන් :yes:

    කොහොමත් අපි ගන්න දෙයක් warrenty period එක ඇතුලෙදි, ගලවල, repair කරලා තිබුනොත් warrenty cancel වෙනවා කියන එක හැමෝම වගේ exception clause එකක් විදියට දානවා.

    මම දන්න තරමින් කිව්වේ :) umba data recover කරන්න වෙන තැනකට දුන්නේ නැත්නම් උඹට ගේම ඉල්ලන්න තිබුන :(
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්.
    උබට ඕනෙනම් වංචාවක් විදියට පොලිසියේත් පැමිණිල්ලක් දාපන්.
    අරුන්ට රස්තියාදු වෙන්න වෙන නිසාම උබට සොලුසන් එකක් දෙවි.

    :yes::yes: karanna thiyena hodama de ekai. wede ivara unama lawata kana atha gala waren
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙහෙමයි මචන්. උන් අද දෙනවා හෙට දෙනවා කියල බොරු කරපු එක වෙනම කතාවක්. එත් උඹ ඕක ගන්නකොට කොහෙහරි sign කරානම් එකේ අනිවාර්යෙන් තියෙනවා හර්ඩ් එක ගැලෙව්වොත් warrenty cancel වෙනවා කියල. අපි සාමන්යෙන් ඕවා මොනවත් හොයන්නේ බලන්නේ නැතුව sign කරනවනේ. එත් මොනවහරි ගන්නකොට අයෙවත් sign කරන්න කලින් exception clauses උඩින් පල්ලෙන් හරි කියවපන් :yes:

    කොහොමත් අපි ගන්න දෙයක් warrenty period එක ඇතුලෙදි, ගලවල, repair කරලා තිබුනොත් warrenty cancel වෙනවා කියන එක හැමෝම වගේ exception clause එකක් විදියට දානවා.

    මම දන්න තරමින් කිව්වේ :) umba data recover කරන්න වෙන තැනකට දුන්නේ නැත්නම් උඹට ගේම ඉල්ලන්න තිබුන :(

    ඔව් ගලවල තිබුනොත් වොරන්ටි ගන්නවා බොරු.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹගෙත් වැරැද්ද බන්
    Barclays හරි redline හරි යන්න එපැයි බන් බඩු ගන්න
    හම්බයෝ උනාට කරන්න දෙයක් නෑ උන් විතරයි හරියට වොරන්ටි ක්ලේම් කරන්නේ

    :frown::frown::frown: