නීති උපදෙසක් ඕනි
මචන්ලා නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
මම දැන් අවුරුදු 2 හමාරකට විතර කලින් Metropolitan එකෙන් Toshiba 1TB External Hard එකක් ගත්තා. අවුරුදු 3ක් Warranty ලැබුනා. රු:17,000ට අරන් තියෙන්නේ ඒ දවස් වල.
පණ වගේ පාවිච්චි කරේ මචන්. ඒ රෙද්ද නිකන්ම වැඩ නැතිව ගියා ළඟදී.
Computer එකට ගන්නේ නෑ. දන්න දේවල් සේරම කරලා බැලුවත් හරි ගියේ නෑ.
මම ඊට පස්සේ ඒක උන් ළඟට ආපහු අරන් ගියා Warranty Claim කරන්න. බලද්දි දැන් උන් Toshiba Brand කරන එකත් අතෑරලා.
ගිහින් දුන්නාම එක Dial එකක් ඒක Check කරලා බලලා කීවා යවන්න වෙනවා කියලා Head Officeද කොහෙද. මට ඒකේ තිබුනේ මගේ Project Files වගයක් එහෙම. මට ඒවා වටිනවා Hard එකට වඩා. ඒ හන්දා මම ඇහුවා Data Recover කරලා දෙනවද කියලා. උන් එහෙම කරන්නේ නෑලු කියලා මට කීවා පුලුවන්නම් Data Recover කරන් ආපහු ගෙනත් දෙන්න කියලා. මම ඉතින් හා කියලා අරන් ඇවිත් Shop එකකට දුන්නා Data Recover කරගන්න. ඒක USB Detect කරන්නේ නැති හන්දා උන් ඒක ගලවලා Direct SATA ගැහුවේ. ගලවද්දි වටේ Plastic Case එකේ පොඩි හීරුම් ඉරක් ගිහින් තිබ්බා එච්චරයි. කොහොමහරි Hard එක අවුල්ම වෙලා තිබ්බේ. Data Recover කරන්නත් බැරි වුනා. මම ඉතින් දැන් සති තුනකට විතර උඩදී ආපහු ගිහින් දුන්නා Metropolitan එකටම යවලා Data නැතුව හරි Hard එක හදලා දෙන්න කියලා. උන් ඒක අරගත්තා යවන්න.
පළවෙනි සතියේ Call කළාම කීවා යවලා තියෙන්නේ තව සතියකින් වගේ දෙන්නම් කියලා.
දෙවෙනි සතියේ Call කළාම කීවා ඒක හරි ලබන සතියේ වගේ දෙන්නම් කියලා.
මම මේ සතියේ අඟහරැවාදා Call කළාම කීවා බ්රහස්පතින්දා ඒ කියන්නේ අද එන්න ගෙනියන්න පුලුවන් කියලා.
ඒත් අද උදේම උන්ම Call කරලා කියනවා Courier එකක් යැව්වා අද ආවේ නෑ අදත් එකක් යවලා හෙට ගෙනත් දෙන්නම් කියලා. මාත් ඉතින් හා කීවා.
දැන් මචන් දවල් Call කරලා උදේ හෙට Hard එක දෙන්නම් කියපු මනුස්සයාම කියනවා ඒකේ ප්රශ්ණයක් තියෙනවා ඒක ගලවලා හන්දා Company එකෙන් Warranty දෙන්න බෑ කීවලු. කරන්න දෙයක් නෑලු.
ඇයි යකෝ දැන් මෙච්චර දවසක් හරි වෙලා අද හෙට දෙන්න ගියපු එක දැන් බෑලු. මට මල පැන්නා. මමත් ගේමටම කතා කළා. ඇයි බන් උන් Data Recover කරලා දෙදන්නේ නැති හන්දනේ මම අරන් ගිහින් Data Recover කරන්න දුන්නේ. ගලවන්න එපා කීවෙත් නෑ. ගලවන්නේ නැතුව ඒක නිකන් Detect වෙන්නේ නැති හන්දා ගන්නත් බෑ.
මූ දැන් බෑමයි කියන්නේ. මම මුන්ගෙන් ලැප්ම 5ක් විතර අඳුරන අඳුරන අයට අරන් දීලා ඇති.
දැන් බලපන් මචන් Dataත් නෑ Hard එකත් දෙන්න බෑලු ඒ මදිවට.
මම දැන් මොකද කරන්නේ??? රු:100-200ක් උනානම් අතෑරලා දාන්න තිබ්බා. රු:17,000ක් දීලා ගත්තු එක. ගෙදරින් ඉල්ලන් ඒකත් ගත්තේ.
මට ඔය වගේ දේවල් කලින් වෙලා තියෙන හන්දා මම උන් එක්ක එතන ගිහින් කතා කරපුවා සහ Calls ඔක්කොමත් මම Record කරලා තියෙන්නේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියපු ඔක්කොම තියෙයි. ඒ වගේම Hard එකේ Photos සහ සියළුම බිල් තියෙනවා.
මට එ්වා සාක්ෂි විදිහට පාවිච්චි කරලා මේකට නීතිය පැත්තෙන් මොකුත් කරන්න බැරිද?
ඒක පුලුවන්නම් කරන විදිහ කවුරුහරි දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන්නම්.
මුන් මේ මිනිස්සුන්ගේ සල්ලි අරන් කරන දේවල් වලට මොනවාහරි කරන්න ඕනි බන්. උන් හම්බ කරනවා විතරයි. අපිට අන්තිමේට Warrantyවත් දෙන්නේ නෑ.
මචන්ලා නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
මම දැන් අවුරුදු 2 හමාරකට විතර කලින් Metropolitan එකෙන් Toshiba 1TB External Hard එකක් ගත්තා. අවුරුදු 3ක් Warranty ලැබුනා. රු:17,000ට අරන් තියෙන්නේ ඒ දවස් වල.

පණ වගේ පාවිච්චි කරේ මචන්. ඒ රෙද්ද නිකන්ම වැඩ නැතිව ගියා ළඟදී.
Computer එකට ගන්නේ නෑ. දන්න දේවල් සේරම කරලා බැලුවත් හරි ගියේ නෑ.මම ඊට පස්සේ ඒක උන් ළඟට ආපහු අරන් ගියා Warranty Claim කරන්න. බලද්දි දැන් උන් Toshiba Brand කරන එකත් අතෑරලා.

ගිහින් දුන්නාම එක Dial එකක් ඒක Check කරලා බලලා කීවා යවන්න වෙනවා කියලා Head Officeද කොහෙද. මට ඒකේ තිබුනේ මගේ Project Files වගයක් එහෙම. මට ඒවා වටිනවා Hard එකට වඩා. ඒ හන්දා මම ඇහුවා Data Recover කරලා දෙනවද කියලා. උන් එහෙම කරන්නේ නෑලු කියලා මට කීවා පුලුවන්නම් Data Recover කරන් ආපහු ගෙනත් දෙන්න කියලා. මම ඉතින් හා කියලා අරන් ඇවිත් Shop එකකට දුන්නා Data Recover කරගන්න. ඒක USB Detect කරන්නේ නැති හන්දා උන් ඒක ගලවලා Direct SATA ගැහුවේ. ගලවද්දි වටේ Plastic Case එකේ පොඩි හීරුම් ඉරක් ගිහින් තිබ්බා එච්චරයි. කොහොමහරි Hard එක අවුල්ම වෙලා තිබ්බේ. Data Recover කරන්නත් බැරි වුනා. මම ඉතින් දැන් සති තුනකට විතර උඩදී ආපහු ගිහින් දුන්නා Metropolitan එකටම යවලා Data නැතුව හරි Hard එක හදලා දෙන්න කියලා. උන් ඒක අරගත්තා යවන්න.
පළවෙනි සතියේ Call කළාම කීවා යවලා තියෙන්නේ තව සතියකින් වගේ දෙන්නම් කියලා.
දෙවෙනි සතියේ Call කළාම කීවා ඒක හරි ලබන සතියේ වගේ දෙන්නම් කියලා.
මම මේ සතියේ අඟහරැවාදා Call කළාම කීවා බ්රහස්පතින්දා ඒ කියන්නේ අද එන්න ගෙනියන්න පුලුවන් කියලා.
ඒත් අද උදේම උන්ම Call කරලා කියනවා Courier එකක් යැව්වා අද ආවේ නෑ අදත් එකක් යවලා හෙට ගෙනත් දෙන්නම් කියලා. මාත් ඉතින් හා කීවා.
දැන් මචන් දවල් Call කරලා උදේ හෙට Hard එක දෙන්නම් කියපු මනුස්සයාම කියනවා ඒකේ ප්රශ්ණයක් තියෙනවා ඒක ගලවලා හන්දා Company එකෙන් Warranty දෙන්න බෑ කීවලු. කරන්න දෙයක් නෑලු.

ඇයි යකෝ දැන් මෙච්චර දවසක් හරි වෙලා අද හෙට දෙන්න ගියපු එක දැන් බෑලු. මට මල පැන්නා. මමත් ගේමටම කතා කළා. ඇයි බන් උන් Data Recover කරලා දෙදන්නේ නැති හන්දනේ මම අරන් ගිහින් Data Recover කරන්න දුන්නේ. ගලවන්න එපා කීවෙත් නෑ. ගලවන්නේ නැතුව ඒක නිකන් Detect වෙන්නේ නැති හන්දා ගන්නත් බෑ.

මූ දැන් බෑමයි කියන්නේ. මම මුන්ගෙන් ලැප්ම 5ක් විතර අඳුරන අඳුරන අයට අරන් දීලා ඇති.

දැන් බලපන් මචන් Dataත් නෑ Hard එකත් දෙන්න බෑලු ඒ මදිවට.
මම දැන් මොකද කරන්නේ??? රු:100-200ක් උනානම් අතෑරලා දාන්න තිබ්බා. රු:17,000ක් දීලා ගත්තු එක. ගෙදරින් ඉල්ලන් ඒකත් ගත්තේ.

මට ඔය වගේ දේවල් කලින් වෙලා තියෙන හන්දා මම උන් එක්ක එතන ගිහින් කතා කරපුවා සහ Calls ඔක්කොමත් මම Record කරලා තියෙන්නේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියපු ඔක්කොම තියෙයි. ඒ වගේම Hard එකේ Photos සහ සියළුම බිල් තියෙනවා.
මට එ්වා සාක්ෂි විදිහට පාවිච්චි කරලා මේකට නීතිය පැත්තෙන් මොකුත් කරන්න බැරිද?
ඒක පුලුවන්නම් කරන විදිහ කවුරුහරි දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන්නම්.
මුන් මේ මිනිස්සුන්ගේ සල්ලි අරන් කරන දේවල් වලට මොනවාහරි කරන්න ඕනි බන්. උන් හම්බ කරනවා විතරයි. අපිට අන්තිමේට Warrantyවත් දෙන්නේ නෑ.

umba data recover කරන්න වෙන තැනකට දුන්නේ නැත්නම් උඹට ගේම ඉල්ලන්න තිබුන