පාවිච්චි කරපු studio mic එකක් ඔන්ලයින් ගෙන්නුව. කැඩිච්ච එකක් එවුවේ ඌ...physically ත් damaged. ඒක රිටර්න් කරා... ඌ මට සල්ලි දෙන්නෙ නෑ, හදල එවන්නම් කිය කිය ඉන්නවා.. දැන් මාස තුනක්. මට මේකට පොලිස් entry එකක් දාන්න පුලුවන්ද. Payment එක prove කරන්න පුලුවන්. Conversation පෙන්නන්න පුලුවන්. මට සල්ලි හරි හොද mic එකක් හරි ගන්න ඕනෙ. දන්න කෙනෙක් උපදෙසක් දෙන්න මට