නීති උපදෙසක් ඕන බද්දට දීපු ගෙයක් ගැන

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අවු 5ක් හිටියට උන්ට අයිති වෙන්නෙ නෑ. බොහොම සරල සීන් එකක් තියෙන්නෙ. ඇන්ට්‍රියක් දාපන්.. උන් ගියේ නැත්නම් නඩුවක් වැටෙනව. නඩුවාර 5-6න් ඉවරයි කේස් එක. ලොකු කාලයක් නෙමේනෙ. ඒ නිසා පරිභෝජනය කලේ නෑ කියල ලොකු අවුලක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔර්ජිනල් එකෙන් ප්‍රශ්නෙ අහල ෆේක් එකෙන් උත්තර දුන්නද...නැත්තන් ෆේක් එකෙන් අහල ඔර්ජිනල් එකෙන් උත්තර දුන්නද....අහිකුන්ටික ශෝ දැන තිරගත වේ...:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ ජාතියෙ පොලිස් හෙල්ප් ඉල්ලන තෙර්ඩ් ගොඩාක් බලාගන්ඩ වෙනව....දැන් තිරගත වන්නේ අහිකුන්ඨික SI..:lol::lol::lol:

    ⊂~⊃=ZoomLine :yes::yes:
     

    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0
    අවු 5ක් හිටියට උන්ට අයිති වෙන්නෙ නෑ. බොහොම සරල සීන් එකක් තියෙන්නෙ. ඇන්ට්‍රියක් දාපන්.. උන් ගියේ නැත්නම් නඩුවක් වැටෙනව. නඩුවාර 5-6න් ඉවරයි කේස් එක. ලොකු කාලයක් නෙමේනෙ. ඒ නිසා පරිභෝජනය කලේ නෑ කියල ලොකු අවුලක් නෑ.

    mama thaththata kiwwa hetama antry ekak danna kiyala
    5 - 6 iwara karanna puluwan nam loku deyak
    layersla mara ganan ne illanne nadu walata
     

    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0
    ඔර්ජිනල් එකෙන් ප්‍රශ්නෙ අහල ෆේක් එකෙන් උත්තර දුන්නද...නැත්තන් ෆේක් එකෙන් අහල ඔර්ජිනල් එකෙන් උත්තර දුන්නද....අහිකුන්ටික ශෝ දැන තිරගත වේ...:lol::lol::lol:

    ubata mona hari prashnayak thiyenawa nam admin gen ahanna
    oyalage prashna walata mawa madihath karanna epa :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ⊂~⊃;22292596 said:
    ubata mona hari prashnayak thiyenawa nam admin gen ahanna
    oyalage prashna walata mawa madihath karanna epa :)
    ඕකුන්ව ගනන් ගන්න එපා බන්
    ඕකුන් ජොබ් තියෙන උන් ගැන ඉරිසියයි, ජොබ්ලස් අනාතයෝ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන්ව ගනන් ගන්න එපා බන්
    ඕකුන් ජොබ් තියෙන උන් ගැන ඉරිසියයි, ජොබ්ලස් අනාතයෝ :P

    කාටද අහිකුන්ඨිකයො ජොබ් තියෙන්නෙ බොටද...පැය 24 කිරියෙ ලැගගෙන ඉන්න අහිකුන්ඨික SI ගෙ පොර ටෝක්...:lol::lol:.
     

    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0
    ඕකුන්ව ගනන් ගන්න එපා බන්
    ඕකුන් ජොබ් තියෙන උන් ගැන ඉරිසියයි, ජොබ්ලස් අනාතයෝ :P

    job ekak natuwa hitiyama pissu hadenawa ona kenekta :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ⊂~⊃;22292602 said:
    job ekak natuwa hitiyama pissu hadenawa ona kenekta :P

    :yes::yes:එතකොට සමහරුන් තමන් SI කියල හිතනව....:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ⊂~⊃;22292602 said:
    job ekak natuwa hitiyama pissu hadenawa ona kenekta :P
    මම යනවා මචන් ගේම් එකක් ගහන්න, ලොල්ලෝ ෆෝම් කරාම ගඳ ගහනවා ත්‍රේඩ් :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ⊂~⊃;22292595 said:
    mama thaththata kiwwa hetama antry ekak danna kiyala
    5 - 6 iwara karanna puluwan nam loku deyak
    layersla mara ganan ne illanne nadu walata
    සාමාන්යෙන් ඉඩම් නඩු වලට එකපාර ගානක් කියනව. එහෙම නැත්නම් දවසට අවම 2000ක් වගේ පුලුවන්. ඒත් හොද ලෝයර් කෙනෙක් අල්ලනව නම් 15ක් වත් යයි..

    මේ තියෙන්නෙ මහේස්ත්‍රාත් කෙනෙක් දුන්න උත්තරයක්.

    මට අයිති ඉඩමක කෙනෙක් කොච්චාර කාලයක් පදිංචි වෙලා ඉන්න ඕනෙද අර කොමන් ලෝ එකෙන්ද මොකෙන්ද ඉඩම අයිතිය එයාට ලැබෙන්න...? රෙන්ට් එකක් ගෙවල ඉන්නවා කියල අග්රිමට් තියනවා නම් කොච්චර කාලයක් හිටියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද.? :)
    කලාවරෝධය..
    අවුරුදු 10ක් නොකඩවා, විරෝධතා වලින් තොර පදිංචියක් සනාථ කරන්න ඕනේ..
    අවුරුදු 9කට පස්සේ හරි මේගොල්ලෝ අපේ වත්තෙන් යන්න බෑ කියනවයි කියල එන්ට්‍රි එකක් දාල තිබුනොත් එතනින් කාලාවරෝධය කැඩෙනවා..
    නොසොයා නොබොලා අයිතිවාසිකම් නොකියම අවුරුදු 10ක් හිටියොත් විතරයි ඒ හිමිකම අදාල පදිංචිකාරයන්ට ලැබෙන්නේ..
    ඇග්‍රීමන්ට් එකක් තියෙනවනං කිසිම ගැටලුවක් නෑ..

    අවුරුදු 30 සම්පූර්න වෙන්න අවශ්‍ය නැද්ද.??
    මේ නීතිය පවුලේ අයට හා පිටස්තර අයට වෙනසක් තිබෙනවාද.??
    තෑන්ක්ස්...
    :)
    නෑ 10යි...
    පවුලේ අයට කියල නෑ කවුරු හිටියත් 10න් අයිතිවෙනවා..
    ඒකට කරන්න තියෙන්නේ තමුන් ඉදලා හිටලා වහ්තෙන් පොල් ගෙඩියක් හරි අරං එන එක..
    තමන් හිතවත්කමට ගේ දුන්නේ තමුනුත් මේ දේපොල භුක්ති වින්දා කියල ඔප්පු කරන්න පුළුවන් නං එච්චරයි..
    ඔය අවුරුදු 10න් ඉඩම් දේපොල අයිති වෙන්න න්ං තමන් 'සහමුලින්ම" දේපොල අත් ඇරලම දාල තියෙන්න ඕනේ..
    ඕක ක්ලේම් කරන්න හරි අමාරුයි උසාවියකදි..
     

    ⊂~⊃

    Member
    May 8, 2012
    56
    5
    0
    සාමාන්යෙන් ඉඩම් නඩු වලට එකපාර ගානක් කියනව. එහෙම නැත්නම් දවසට අවම 2000ක් වගේ පුලුවන්. ඒත් හොද ලෝයර් කෙනෙක් අල්ලනව නම් 15ක් වත් යයි..

    මේ තියෙන්නෙ මහේස්ත්‍රාත් කෙනෙක් දුන්න උත්තරයක්.

    15k 20k hari deela hoda kenekma alla ganna ona. idama akkara 4 1/3k tiyenawa. api me mase mula wena kalma pol, kos, ala jati gatta oya idamen. eka nisa amaru wena ekak naha wage

    bohoma pin udaw kalata :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ⊂~⊃ කියන්නෙ කියන්නෙ zoomline අහිකුන්ඨිකය...දෙන්නටම ෆේපෑල් ඇමේනියාවක් තියෙන්නෙ...මෙන්න දාපු තෙර්ඩ්...

    1. Machanla any one can give me paypal documents? i will deposit Rs.5000 to your account!.... http://www.elakiri.com/forum/showthread.php?t=1427622

    2. Mama traffic Click 1k ta Paypal $0.10 denawa! katada puluwan? Fake traffic allowed if it show on google analytic http://www.elakiri.com/forum/showthread.php?t=1427740

    3.Keyword - Pay per one genuine click http://www.elakiri.com/forum/showthread.php?t=1427430


    තමන් පොලිස් කියල පෙන්න ගන්ඩ zoomline අහිකුන්ඨිකය සෑහෙන ගේමක් දෙනවනෙ....:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol: මුළු එළකිරියෙම පේපල් ගැන ත්‍රේඩ් දාන්නෙ මම විතරයි :lol:
    :lol: ඕ යර්ස් :lol:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    යන්නෙම නැත්නම් ඉන්න එකෙක්ගේ අන්ඩක් කඩල බය කරලා කියපන් පල කියල :baffled::baffled: උබට කරන්න බැරිනම් කරන්න පුළුවන් එකෙක්ට ගානක් දීල කරවගනින් :growl::growl:

    නඩු දැම්මොත් අව්රුදු පහක්වත් ඕක ඇදෙනවා sure .. නඩුවක් දැම්ම කියල උන්ට අයින් වෙන්න කියන්නේ නෑ උසාවියෙන් තීන්දුව දෙනකම් .. උන් අවරුදු පහක් ආතල් එකේ ඉදිවී ඉඩමෙන් ගන්න පුළුවන් උපරිම income එක අරන් :no::no:

    අපේ කඩෙත් rent එකට දීල උනේ ඕකම තමයි :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: මුළු එළකිරියෙම පේපල් ගැන ත්‍රේඩ් දාන්නෙ මම විතරයි :lol:
    :lol: ඕ යර්ස් :lol:

    මේ පේන්නෙ අපූරුවට,රෙදි ගැලවෙද්දි පේන් නැති ඒව පේනව...ගහන්ඩ ගිය ගේම් අමතක කරල දුවගෙන එන්නෙ....:lol::lol::lol: අහිකුන්ඨිකයට ගිය කල....රෙද්දෙ SI යි...:lol::lol::lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්දගේ අම්මට හුකමු හුකමු
    ආච්චිගේ මැණික් මල්ලට රෙමු රෙමු
    මට පේනවා තමා හුත්තෝ, මම ඉග්නෝ ලිස්ට් දැම්මා කිව්වෙ උබව මඩවන්න
    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහිකුන්ඨික රෙද්දෙ SI නිරුවතින් රගනව..:lol::lol:..තමන් පොලිසියෙ කියාගෙන්ඩ පුදුම උස්සහයක් අප්පේ මේ මානසික රෝගි හුලවාලිය ගන්නෙ....:lol::lol::lol::lol: