thappe aithi thappe badapu ekaata... ehema unaama uuta ona nama weleka kadanna puluwan wenna epai... allapu gedara ekaa ee biththiya uge gedara biththiyakata gaththama ehema karanna baa ne..ඒ කියන්නෙ ඵහෙම හදන්න බැරිද?අපේ ගේ ළගත් තාප්පෙ අල්ලල ගෙයකට බිත්තියක් ගහල තියෙනවනේ.
තාප්පයක් බඳින්නෙ හරියටම මායිමේ නෙමෙයි.ඒ කියන්නෙ ඵහෙම හදන්න බැරිද?අපේ ගේ ළගත් තාප්පෙ අල්ලල ගෙයකට බිත්තියක් ගහල තියෙනවනේ.
ow... meka mata uda kiyanna miss unaa.. gala gediya badinne tamange waththe, ee kiyanne maime idan agal 4 witara tamage waththe tmaai thappe thiyenne..තාප්පයක් බඳින්නෙ හරියටම මායිමේ නෙමෙයි.
මායිමේ ඉඳන් තාප්පෙ බඳින කෙනාගෙ වත්ත ඇතුල් පැත්තෙ පවුන්ඩේශන් එක කපල තමයි බඳින්න ඕනෙ.
එතකොට තාප්පයක් තියෙන්නෙ තාප්පෙ අයිතිකාරයගෙ වත්ත ඇතුලෙ. ඒක ඒ මිනිහගෙ දේපළක්...
ගෑණු දෙන්නෙක් සෙට් වුණොත් වරු ගානකට එළියට එන එකක් නෑ.තමන්ගේ පැත්තෙත් ලැට් එකක් හදලා පොඩි කවුලුවක් දානව බොග දාන ගමන් කයිය ගහන්න