නීති උපදෙසක් දුනන්නා 🤩

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    තෝ වගේ විලිලැජ්ජ නැති බයි පවුලක් හිටියොත් ඒක හරියන්නෙත් නෑ. පේන්නම හෙලුවෙන් බොක දායි දැන් උබ කරනව වගේ. 🤦🏻🫢🫢
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    ඒ කියන්නෙ ඵහෙම හදන්න බැරිද?අපේ ගේ ළගත් තාප්පෙ අල්ලල ගෙයකට බිත්තියක් ගහල තියෙනවනේ.
     
    • Like
    Reactions: 2osama and PHBhagya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ කියන්නෙ ඵහෙම හදන්න බැරිද?අපේ ගේ ළගත් තාප්පෙ අල්ලල ගෙයකට බිත්තියක් ගහල තියෙනවනේ.
    thappe aithi thappe badapu ekaata... ehema unaama uuta ona nama weleka kadanna puluwan wenna epai... allapu gedara ekaa ee biththiya uge gedara biththiyakata gaththama ehema karanna baa ne..

    uu karanna ona itikolayak or regiform ekak ara thappeta ma thiyala uge paththen aluthin biththiyak beda ganna ekai..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ කියන්නෙ ඵහෙම හදන්න බැරිද?අපේ ගේ ළගත් තාප්පෙ අල්ලල ගෙයකට බිත්තියක් ගහල තියෙනවනේ.
    තාප්පයක් බඳින්නෙ හරියටම මායිමේ නෙමෙයි.
    මායිමේ ඉඳන් තාප්පෙ බඳින කෙනාගෙ වත්ත ඇතුල් පැත්තෙ පවුන්ඩේශන් එක කපල තමයි බඳින්න ඕනෙ.
    එතකොට තාප්පයක් තියෙන්නෙ තාප්පෙ අයිතිකාරයගෙ වත්ත ඇතුලෙ. ඒක ඒ මිනිහගෙ දේපළක්...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තාප්පයක් බඳින්නෙ හරියටම මායිමේ නෙමෙයි.
    මායිමේ ඉඳන් තාප්පෙ බඳින කෙනාගෙ වත්ත ඇතුල් පැත්තෙ පවුන්ඩේශන් එක කපල තමයි බඳින්න ඕනෙ.
    එතකොට තාප්පයක් තියෙන්නෙ තාප්පෙ අයිතිකාරයගෙ වත්ත ඇතුලෙ. ඒක ඒ මිනිහගෙ දේපළක්...
    ow... meka mata uda kiyanna miss unaa.. gala gediya badinne tamange waththe, ee kiyanne maime idan agal 4 witara tamage waththe tmaai thappe thiyenne..
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    තමන්ගේ පැත්තෙත් ලැට් එකක් හදලා පොඩි කවුලුවක් දානව බොග දාන ගමන් කයිය ගහන්න
    ගෑණු දෙන්නෙක් සෙට් වුණොත් වරු ගානකට එළියට එන එකක් නෑ.
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    අපෙ ඉස්කෝලෙට කොල්ලෙක් ආව ටිකක් දුර ගමක ඉදන්. මූ එහෙන් එන්නෙ පාන්දර. එපැත්තෙ දුප්පත් ගෙදරක ලැට් එකක් තියෙනවා සුදු ඉටිරෙදි වලින් කවර් කරපු පාරට පේනමානෙ.. පාන්දරට ගෙදර එවුන් ලාම්පුව අරන් ලැට් එකට ගියාම ඒක වෙසක් කූඩුව වගේ. ඌ ෆෝන් එකෙන් ෆොටෝ ගහන් ඇවිත් දවසක් අපිට පෙන්නුවා