නීති උපදෙසක් වුවමනායි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් මචන්. මම දවසක වීඩියෝ එකක් දාන්නම්. සමහර දවස්වල ලෝඩ් දෙක තුන බානවා. හුස්ම ගන්නත් අමාරුයි එහෙම දවස්වලට. අනික සද්දේ.

    මෙහෙම ගෙවල් ගොඩක් මැද තමන්ගේ ඉඩමක් තියෙනවාය කියලා මෙහෙම කළුගල් බාන්න පටවන්න පුළුවන් ද බන්? මම මෙතන නීති පසුබිම ගැන දන්නේ නැහැ. ඒකයි මේ අහලා බැලුවේ.

    uba complaint karapan sabawata/pra lee ekata/parisara adikariyata 3tama
    video ganin evidence lokkontama dapan
    residential area wala owa karanna ba
     
    • Like
    Reactions: WhiteRaven

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඉඩම උගේනම් ඉතින් කරන්න දෙයක් නෑ ඌ ඕකේ මොනව කරත්
     
    • Sad
    Reactions: WhiteRaven

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ශබ්ද දුෂණය. okata direction wagayak thiyanawa. minissu padinchi area ekaka, thamange maimen 65db(mathaka widiyata) wedi sound ekak eliyata yanda be.
    හොයලා බලන්නම්.
    ගොඩින් බේරගන්න බලපන්.
    උට කියපන් ගල් වලට වතුර ඉහල බාන්න කියල.
    නැත්නම් නීතිමය පියවර ගන්නවා කියහන්.

    උඹල ඉන්න හරියේ ගොඩක් ගෙවල් තියද?

    ඔය කියන ඉඩමේ තුන් පැත්තකින් ගෙවල් තියෙනවා. එක පැත්තක තමයි මම ඉන්න ගෙදර. අනෙක් පැත්තේ තියෙන්නේ හිස් වත්තක්. ඒ වත්තත් මේ මනුස්සයගෙමයි.
    GSMB එකට කියන්න,අනිත් ආයතන වලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අඩුයි.
    බලන්නම් මචන්. ස්තූතියි.
    කුඩු පැකට් 5-6 ක් ගල් ගොඩේ හංගල දේශබන්දු තෙන්නකෝන්ට කෝල් කරපන්

    uba complaint karapan sabawata/pra lee ekata/parisara adikariyata 3tama
    video ganin evidence lokkontama dapan
    residential area wala owa karanna ba
    ස්තූතියි මචන්. වටිනවා.
    ඉඩම උගේනම් ඉතින් කරන්න දෙයක් නෑ ඌ ඕකේ මොනව කරත්
    එහෙමම වෙන්නත් බැහැනේ බන්.
    Up

    Uba kalin sareth me issue eka kiriye damma neda? A wage mata mathakai
    කලින් ඉදන්ම මේ ගැටළුව තිබ්බා මචන්. කිරියේ දාපු බවක් නම් මට මතක නැහැ.
    Law gena nam danne na. Habayi, Dust, Vibration and Noise ekata tests thiyenava. Consult CEA.
    එළ. මම බලන්නම් මචන්.
    ------ Post added on Jan 9, 2024 at 10:00 PM

    ගල් කපන සද්ද එනවද ?
    :P බාන සද්දේ බන්.
    ------ Post added on Jan 9, 2024 at 10:02 PM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Mey kohewath Inna lamaka huththige puthek.hinda Mata mage idamage kalu gal baganna bah ne..Kiyala samahra wita umbata sapa danawa athi..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඇත්තටම ඕක කරදරයක් තමයි බානකොට ශබ්දයක් වගේම ලොකු ඩස්ට් එකක් එනවා. තත්ත්වය ශෝචනීයයි ගෘහ ආශ්‍රිතව ඔය වගේ දේවල් කරන්න බෑ මේක අවිචාරවත් රටක් නිසා විසඳුමක් ගැනීම ලේසිවෙන එකක් නෑ.