හෙට lawyer ගෙන් අහල කියන්නම්.. :) ;)
Sub Zer0 Well-known member Aug 11, 2015 6,566 2,391 113 Mar 29, 2016 #21 හෙට lawyer ගෙන් අහල කියන්නම්..
lapatieka Active member Jun 8, 2011 492 82 28 Mar 29, 2016 #22 danna tharamin wife marunama 50% husband ta 50% daruwanta watinakama laksha 50 ta wadinam( ganana hariyatama sure naha) usawiyta idiripath welaa watinakam thakseru karala thamayi bedanne
danna tharamin wife marunama 50% husband ta 50% daruwanta watinakama laksha 50 ta wadinam( ganana hariyatama sure naha) usawiyta idiripath welaa watinakam thakseru karala thamayi bedanne
patzz Well-known member Mar 2, 2008 1,144 604 113 Mar 29, 2016 #23 shaminda peiris said: නෑ බන්.දේපල තියෙන්නේ වයිෆ්ගේ නමට නම් සහ මූට ලමයි ඉන්නවනම් දේපලින් 50% ක් මූට අයිතියි.ඉතුරු 50% ලමයින් අතරේ සමසේ බෙදෙනවා. බැරිවෙලාවත් ලමයි නොහොටියොත් දේපලින් 50% ක් මූට අයිති වෙනවා.ඉතිරි 50% වයිෆ්ගේ දෙමවුපියන්ට හම්බවෙනවා.වයිෆ්ගේ දෙමවුපියෝ ජීවතුන් අතර නැත්නම් ඒ 50% වයිෆ්ගේ සහෝදර සහෝදරියන් අතරේ සමසේ බෙදිලා යනවා. Click to expand... Na bung, Liyapu nathi depalak 1/4 vidiyata thamai bedenne. Eka budal naduwakata yanawa. Mokada daruwan gen yapena demaupiyo innawa. Same goes for brothers and sisters
shaminda peiris said: නෑ බන්.දේපල තියෙන්නේ වයිෆ්ගේ නමට නම් සහ මූට ලමයි ඉන්නවනම් දේපලින් 50% ක් මූට අයිතියි.ඉතුරු 50% ලමයින් අතරේ සමසේ බෙදෙනවා. බැරිවෙලාවත් ලමයි නොහොටියොත් දේපලින් 50% ක් මූට අයිති වෙනවා.ඉතිරි 50% වයිෆ්ගේ දෙමවුපියන්ට හම්බවෙනවා.වයිෆ්ගේ දෙමවුපියෝ ජීවතුන් අතර නැත්නම් ඒ 50% වයිෆ්ගේ සහෝදර සහෝදරියන් අතරේ සමසේ බෙදිලා යනවා. Click to expand... Na bung, Liyapu nathi depalak 1/4 vidiyata thamai bedenne. Eka budal naduwakata yanawa. Mokada daruwan gen yapena demaupiyo innawa. Same goes for brothers and sisters