එළකිරියේ ඉන්න ලෝයර් මහත්වරුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා...
"නොදන්වා සේවයට නොපැමිණීම" ගැන තමා දැනගන්න ඕනෙ...
ලංකාවේ විශේෂයෙන් Shop and office act එක ඇතුලේ මේ ගැන තියෙන්නේ කොහොමද?
Legal framework එක ඇතුලේ ආයතනයක ඒ වගේ situation එකක් පාලනය කරන්න සුදුසුම ක්රමවේදය මොකක්ද?
නැත්නම් ඊට අදාලව agreement එකට clause එකක් add කරන්නේ කොහොමද?
* What are the legal provisions that define "Vacation of Post"?
* What is the legal framework to manage the disputes?