නීති උපදේශයක් (Labour matter)

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    එළකිරියේ ඉන්න ලෝයර් මහත්වරුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා...

    "නොදන්වා සේවයට නොපැමිණීම" ගැන තමා දැනගන්න ඕනෙ...

    ලංකාවේ විශේෂයෙන් Shop and office act එක ඇතුලේ මේ ගැන තියෙන්නේ කොහොමද?

    Legal framework එක ඇතුලේ ආයතනයක ඒ වගේ situation එකක් පාලනය කරන්න සුදුසුම ක්‍රමවේදය මොකක්ද?

    නැත්නම් ඊට අදාලව agreement එකට clause එකක් add කරන්නේ කොහොමද?

    * What are the legal provisions that define "Vacation of Post"?

    * What is the legal framework to manage the disputes?
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Resignation දීල මාසයක් වැඩ කරේ නැතොත් අන්තිම මසෙ පඩිය ආයතනයට ගෙවන්න කියල agreement එකේ තියනවනම් B-card එක තියාගන්න පුලුවන්. ඒක තියාගත්ත කියල company එකට ඇති වැඩක් නෑ ඉතින්.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    එළකිරියේ ඉන්න ලෝයර් මහත්වරුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා...

    "නොදන්වා සේවයට නොපැමිණීම" ගැන තමා දැනගන්න ඕනෙ...

    ලංකාවේ විශේෂයෙන් Shop and office act එක ඇතුලේ මේ ගැන තියෙන්නේ කොහොමද?

    Legal framework එක ඇතුලේ ආයතනයක ඒ වගේ situation එකක් පාලනය කරන්න සුදුසුම ක්‍රමවේදය මොකක්ද?

    නැත්නම් ඊට අදාලව agreement එකට clause එකක් add කරන්නේ කොහොමද?

    * What are the legal provisions that define "Vacation of Post"?

    * What is the legal framework to manage the disputes?
    There are no provisions in the Shop and Office Act for VoP. The Shop and Office Act is designed to protect employees not employers.
    The employer's position is very weak in this situation. Unless the person has caused you financial loss, you can't claim compensation for VoP. Even if the person has caused financial loss, you have to file a civil case, which will be more costly for you. If there are financial losses to the company, you can get a court order to recover it from the employee's EPF. But this is very rare.
    Adding a clause in the agreement is pointless. Even if you add a clause saying the employee must pay compensation to the company for leaving without notice, they can still contest it in courts. The important part is you MUST prove that the employee who vacated the post caused you a financial loss.
    There's one common mistake most employees do. They hold a company asset such as a laptop with them. This can be argued as theft and used as evidence to prove that the employee was not acting in good faith.
     
    • Love
    Reactions: BlAcKIssUeS