නීති ප්‍රශ්නයක්, remake TAMIL SONG මචන්ලා තෙලිගු ෆිල්ම් එකක සින්දුවක් සිංහලෙන් remake එකක් කරන්න අදහසක් තියනව...music director ගේ කැමැත්ත විතරක් තිබ්බොත් ඇතිද melody එක විතරක් ගන්න නිසා...