නීති ප්‍රශ්නයක්, remake TAMIL SONG

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    නීති ප්‍රශ්නයක්, remake TAMIL SONG

    මචන්ලා තෙලිගු ෆිල්ම් එකක සින්දුවක් සිංහලෙන් remake එකක් කරන්න අදහසක් තියනව...music director ගේ කැමැත්ත විතරක් තිබ්බොත් ඇතිද melody එක විතරක් ගන්න නිසා...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් ඔහොම අවසර අරන් සින්දු හද හද හිටය නං අද ලංකාවේ සින්දු වලින් 60%ක් විතර නෑ ...:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මචන්ලා තෙලිගු ෆිල්ම් එකක සින්දුවක් සිංහලෙන් remake එකක් කරන්න අදහසක් තියනව...music director ගේ කැමැත්ත විතරක් තිබ්බොත් ඇතිද melody එක විතරක් ගන්න නිසා...

    man hithanne athi:yes:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන් ඔහොම අවසර අරන් සින්දු හද හද හිටය නං අද ලංකාවේ සින්දු වලින් 60%ක් විතර නෑ ...:D

    ලගකදී එහෙම කෙලින්ම copy කරලා සින්දු හැදුනේ නෑ මචෝ... මම දන්නා එකකට එහෙන් music director නඩු දැම්ම මෙහෙ උන්ට...ඊට පස්සේ ඒ දාපු සින්දු නෙට් එකෙන් අයින් කරනවා කියල බේරුනේ.. එකත් cover එකක්....