නීතිය ශුවර් නෑ, ඒත් උඹ කරන ජොබ් එකයි බිස්නස් එකයි interact කරන්නෙ නැත්තන් හරි උඹ වැඩ කරන වෙලාවෙ බිස්නස් කරන්නෙ නැත්තන් අවුලක් නෑ.ආණ්ඩුවේ රස්සාව කරන එකෙක් ට බිස්නස් එකක් කරන්න නීතියෙන් තාහනම් ද ?![]()
එහෙම මගුලක් නෑනීතිය ශුවර් නෑ, ඒත් උඹ කරන ජොබ් එකයි බිස්නස් එකයි interact කරන්නෙ නැත්තන් හරි උඹ වැඩ කරන වෙලාවෙ බිස්නස් කරන්නෙ නැත්තන් අවුලක් නෑ.
ආහ් වෙන්න ඇති, අපිටනම් එහෙම අවුල් නෑ. එකම දේ conflict of interest සීන් එන්න බෑඑහෙම මගුලක් නෑ
සමහර කන්ට්‍රැක්ට්/Offer letters තියනවා exclusive terms දාල වැඩ කරන්න පුලුවන් ඒ කම්පැනියෙ විතරයි කියලා (ප්‍රයිවෙට් ඒවයෙ පවා). නිවාඩු දවසෙවත් වෙන කම්පැනියකට වැඩ කරන්න බැහැ
ආන්ඩුවෙ ජොබ් වලට දෙන්නෙ එහෙම terms එක්ක.
මේක ලඟදි මොකක හරි වෙනසක් කලාදYes, Sri Lankan law restricts government employees from engaging in private businesses. According to Rule 16 of the Government Servants Conduct Rules 1964, read with Rule 2(k) of the Civil Servants (Efficiency and Discipline) Rules 2020, government servants are prohibited from engaging in any trade or undertaking any employment or work other than their official duties. This rule aims to prevent conflicts of interest and ensure that public servants focus on their official responsibilities without external commercial engagements.However, there may be exceptions or specific circumstances where limited involvement is permitted, subject to approval from relevant authorities, but such cases are tightly regulated to avoid conflicts of interest. For precise details or exemptions, one would need to consult the specific regulations or seek approval from the relevant government department. If you need further clarification or details on the process, let me know!
Grok
my bad
wena extra job karana ekata law eka maru une

sherlock holms ද උයා සහෝ ?බොදු බල සේනා හරහා පුළුවන් නේද
මෝඩ සිපයියා..ඉල්ලං කන්න ආපු කෙනෙක්. ඔහොම ඉන්නකෝ අපි ගෙදර අයට එවන්නම් මේ සියලු විස්තරsherlock holms ද උයා සහෝ ?මෝඩ සිපයියා..
අනේ ගෙදර අයට නම් කියන්න එපා මචන් ශිෂ්‍යත්වේ පාස් උනාට අරන් දෙන්නම් කියපු බයික් එක මට දෙන එකක් නැහැඉල්ලං කන්න ආපු කෙනෙක්. ඔහොම ඉන්නකෝ අපි ගෙදර අයට එවන්නම් මේ සියලු විස්තර

