නීති ප්‍රශ්නයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ආණ්ඩුවේ රස්සාව කරන එකෙක් ට බිස්නස් එකක් කරන්න නීතියෙන් තාහනම් ද ? :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745

    නීතිය ශුවර් නෑ, ඒත් උඹ කරන ජොබ් එකයි බිස්නස් එකයි interact කරන්නෙ නැත්තන් හරි උඹ වැඩ කරන වෙලාවෙ බිස්නස් කරන්නෙ නැත්තන් අවුලක් නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,852
    113
    දන්න තරමින් ඒක තහනම්.
    ආන්ඩුවෙ බැංකු වල වැඩ කරන අයට ප්‍රයිවෙට් බැංකු වල එකවුන්ට් තියෙන්න බැහැ ඔය වගේ නීති සෙට් එකක් තියනවා
     
    • Like
    Reactions: Sri_Sampath

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,852
    113
    නීතිය ශුවර් නෑ, ඒත් උඹ කරන ජොබ් එකයි බිස්නස් එකයි interact කරන්නෙ නැත්තන් හරි උඹ වැඩ කරන වෙලාවෙ බිස්නස් කරන්නෙ නැත්තන් අවුලක් නෑ.
    එහෙම මගුලක් නෑ
    සමහර කන්ට්‍රැක්ට්/Offer letters තියනවා exclusive terms දාල වැඩ කරන්න පුලුවන් ඒ කම්පැනියෙ විතරයි කියලා (ප්‍රයිවෙට් ඒවයෙ පවා). නිවාඩු දවසෙවත් වෙන කම්පැනියකට වැඩ කරන්න බැහැ
    ආන්ඩුවෙ ජොබ් වලට දෙන්නෙ එහෙම terms එක්ක.
     
    • Like
    Reactions: Sri_Sampath

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Yes, Sri Lankan law restricts government employees from engaging in private businesses. According to Rule 16 of the Government Servants Conduct Rules 1964, read with Rule 2(k) of the Civil Servants (Efficiency and Discipline) Rules 2020, government servants are prohibited from engaging in any trade or undertaking any employment or work other than their official duties. This rule aims to prevent conflicts of interest and ensure that public servants focus on their official responsibilities without external commercial engagements.However, there may be exceptions or specific circumstances where limited involvement is permitted, subject to approval from relevant authorities, but such cases are tightly regulated to avoid conflicts of interest. For precise details or exemptions, one would need to consult the specific regulations or seek approval from the relevant government department. If you need further clarification or details on the process, let me know!
    Grok
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    එහෙම මගුලක් නෑ
    සමහර කන්ට්‍රැක්ට්/Offer letters තියනවා exclusive terms දාල වැඩ කරන්න පුලුවන් ඒ කම්පැනියෙ විතරයි කියලා (ප්‍රයිවෙට් ඒවයෙ පවා). නිවාඩු දවසෙවත් වෙන කම්පැනියකට වැඩ කරන්න බැහැ
    ආන්ඩුවෙ ජොබ් වලට දෙන්නෙ එහෙම terms එක්ක.
    ආහ් වෙන්න ඇති, අපිටනම් එහෙම අවුල් නෑ. එකම දේ conflict of interest සීන් එන්න බෑ
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Yes, Sri Lankan law restricts government employees from engaging in private businesses. According to Rule 16 of the Government Servants Conduct Rules 1964, read with Rule 2(k) of the Civil Servants (Efficiency and Discipline) Rules 2020, government servants are prohibited from engaging in any trade or undertaking any employment or work other than their official duties. This rule aims to prevent conflicts of interest and ensure that public servants focus on their official responsibilities without external commercial engagements.However, there may be exceptions or specific circumstances where limited involvement is permitted, subject to approval from relevant authorities, but such cases are tightly regulated to avoid conflicts of interest. For precise details or exemptions, one would need to consult the specific regulations or seek approval from the relevant government department. If you need further clarification or details on the process, let me know!
    Grok
    මේක ලඟදි මොකක හරි වෙනසක් කලාද

    my bad
    wena extra job karana ekata law eka maru une
    :yes:
    ------ Post added on Aug 24, 2025 at 9:42 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    sherlock holms ද උයා සහෝ ? :lol: මෝඩ සිපයියා..
    ඉල්ලං කන්න ආපු කෙනෙක්. ඔහොම ඉන්නකෝ අපි ගෙදර අයට එවන්නම් මේ සියලු විස්තර
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉල්ලං කන්න ආපු කෙනෙක්. ඔහොම ඉන්නකෝ අපි ගෙදර අයට එවන්නම් මේ සියලු විස්තර
    අනේ ගෙදර අයට නම් කියන්න එපා මචන් ශිෂ්‍යත්වේ පාස් උනාට අරන් දෙන්නම් කියපු බයික් එක මට දෙන එකක් නැහැ :(:(