නීති විභාගෙන් වැඩිම ලකුණු ලබාගත්ත ‍ඒ සුන්දර දවස

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy

    නීති විභාගෙන් වැඩිම ලකුණු ලබාගත්ත ‍ඒ සුන්දර දවස
    😁
    😁
    😁
    (මහාචාර්‍යය ජී.එල් පීරිස් අතට අත දෙන කොටසට තමයි ආසම)
    🤭
    🥴
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,132
    113

    නීති විභාගෙන් වැඩිම ලකුණු ලබාගත්ත ‍ඒ සුන්දර දවස
    😁
    😁
    😁
    (මහාචාර්‍යය ජී.එල් පීරිස් අතට අත දෙන කොටසට තමයි ආසම)
    🤭
    🥴

    law degree mkk hari parliament reward ekk kiyn kthwk kiynw
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    සුබ පතන්න යාලුවනේ මෙතුමා ජනාදිපති උනාම රටටම ගැම්මක්.විභාගයෙන් පලවෙනියා උන කෙනා රටේ ජනාධිපති .මෙතුමගේ මල්ලි ආර්ට් වලින් AL කරලා රොකට් තාක්ශනය ගැන ඉගෙනගෙන.මැත්ස් වලින් අඩු වයසෙන්ම phd එක සම්පුර්ණ කලා.බයියෙක් වීම ආඩම්බරයි නම් සෙයා කරන්න
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93

    නීති විභාගෙන් වැඩිම ලකුණු ලබාගත්ත ‍ඒ සුන්දර දවස
    😁
    😁
    😁
    (මහාචාර්‍යය ජී.එල් පීරිස් අතට අත දෙන කොටසට තමයි ආසම)
    🤭
    🥴

    Muu hena gon neda ban. Hora wadakwath nondi nathiwa karanna danne na 😂
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    නීති විභාගෙන් ලංකාවෙම පළවෙනියා උනාට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ ඕනෑම වගන්ති දෙකක් කියන්න කිව්වම බැරිවුනා.

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මෙහෙමයි මචං අපි වැරදි කලා තමයි..ඒත් කුහකයන්ට කවදාවත් ආත්මය පාවා දෙන්න එපා..අසු අට අසු නවය See more...
     
    • Haha
    Reactions: zid2021 and SDCR

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    මහන්සි වෙලා විබාගෙට පාඩම් කරන්න ඇති :(
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සුබ පතන්න යාලුවනේ මෙතුමා ජනාදිපති උනාම රටටම ගැම්මක්.විභාගයෙන් පලවෙනියා උන කෙනා රටේ ජනාධිපති .මෙතුමගේ මල්ලි ආර්ට් වලින් AL කරලා රොකට් තාක්ශනය ගැන ඉගෙනගෙන.මැත්ස් වලින් අඩු වයසෙන්ම phd එක සම්පුර්ණ කලා.බයියෙක් වීම ආඩම්බරයි නම් සෙයා කරන්න
    Maths PHD එක කොහෙද කරලා තියෙන්නෙ?
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නීති විභාගෙන් ලංකාවෙම පළවෙනියා උනාට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ ඕනෑම වගන්ති දෙකක් කියන්න කිව්වම බැරිවුනා.

    හැබැයි ඉතිං අපිටත් කැම්පස් යන කාලේ කරපු දේවල් මතක නෑ නේද. ඒවා අපි යොදාගත්තෙ නැත්නම්
     
    • Like
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    නන්දසේන ආවොත් නමල්ලට නටන්න ලේසි වෙන්නෑ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    නන්දසේන ආවොත් නමල්ලට නටන්න ලේසි වෙන්නෑ
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
    රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    මොළයක් තියෙනවා නේ උඹලට.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044

    බයියො ගෝතා බය වෙනුවට රනිල් කියල දාල ඔය බයිලාවම ගහන දවස වැඩි ඈතක නෑ
     
    • Haha
    Reactions: Nidarshana_k