නීති විභාගෙන් වැඩිම ලකුණු ලබාගත්ත ‍ඒ සුන්දර දවස

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    බයියො ගෝතා බය වෙනුවට රනිල් කියල දාල ඔය බයිලාවම ගහන දවස වැඩි ඈතක නෑ
    රබිය යනු ජෙප්පන් විසින් රනිල්ට දක්වනු ලබන බයට කියන නමයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    wxZWUS7.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113


    නීති විභාගෙන් වැඩිම ලකුණු ලබාගත්ත ‍ඒ සුන්දර දවස
    😁
    😁
    😁
    (මහාචාර්‍යය ජී.එල් පීරිස් අතට අත දෙන කොටසට තමයි ආසම)
    🤭
    🥴

    only one man room
    lol
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    කොල්ල දස්සයා
    තනියම කාමරේක ඉදන් ලිවුවේ ප්‍රභාකරන්ගේ ලමයින්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා.
    විභාගෙලියන්න එන එකෙක්ව බුලත් අත්දීලා පිලිගත්තේ මනුස්ස්කමට.
     
    • Haha
    Reactions: Honey Bunch

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Do you guys truly believe that Anrayya and his clan will change that? Please check any communist country or any leftist country that has actually never been tainted with such defamation.

    පොන්ස් අනුර කරන දෙයක් ගැන හිතන්න කලින් පොනිල්ට දෙයක් කරන්න කියපන්.
    .
    .
    .
    .
    .
    ..

    අහ් උට හොරාකන එක ඇරෙන්න මොකුත් බෑනේ :rofl:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    බයියො ගෝතා බය වෙනුවට රනිල් කියල දාල ඔය බයිලාවම ගහන දවස වැඩි ඈතක නෑ
    මෙහෙමයි මචං රනිල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං රනිල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං රනිල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    රනිල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
    රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං රනිල් ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ රනිල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    මොළයක් තියෙනවා නේ උඹලට.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විටෙක් නීතීඥයෙක්, විටෙක මහාචාර්යවරයෙක්, විටෙක.... කම්මැලී බං ටයිප් කරන්න බෑ එච්චරට තියෙනවා... :sorry:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    නීති විභාගෙන් ලංකාවෙම පළවෙනියා උනාට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ ඕනෑම වගන්ති දෙකක් කියන්න කිව්වම බැරිවුනා.



    ane sanath nisaantha buuru puthath innawa
    uu nathuwa welaawakata paalui ban