නීති විරෝධී අගමැති ‌කෙනෙක් පාර්ලිමේන්තු&

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
නීති විරෝධී අගමැති ‌කෙනෙක් පාර්ලිමේන්තු&

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Ranil-PM.jpg

අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නීත්‍යාණුකූල නොවන එකක් බවත් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් නොවන බවත් අග්‍රමාත්‍යා කාර්යාල ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

19 වන සංශෝධනය අනුව අගමැතිවරයෙකු ලෙස පුද්ගලයෙකු පත්කළ හැක්කේ අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත් පමණි. 19 වන සංශෝධනය අනුව එසේ පුරප්පාඩුවක් ඇතිවිය හැක්තේ සිටින අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ නඩු තීන්දුවකින් හෝ ඡන්ද පෙත්සමකින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වුවහොත් පමණි.

ඒ කිසිවක් නොවී ඇති තැනෙක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ පත්වීම සපුරා නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී වේ.

2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති ලෙස සිරිසේන දිව්රුම් දීමෙන් අනතුරුව අගමැති ලෙස සුළුතරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දුන්නේ 19 වෙනි සංශෝධනය ගෙන ඒමට පෙර ය.

ඒ අනුව නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිගටම රැඳී සිටිනු ඇත. එජනිසය ඉවත් වූවා කියා එජාපෙට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි නොවේ.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ව්‍යවස්තාවත් බල්ලට දාලා අපි අප්‍රිකාවේ ගෝත්‍රික තත්වයටත් වඩා පහලට වැටුනා එහෙනන් ඈ! :yes::yes:
 
Zahina Rishad

Active member
  • Aug 14, 2009
    310
    26
    28
    ව්‍යවස්තාවත් බල්ලට දාලා අපි අප්‍රිකාවේ ගෝත්‍රික තත්වයටත් වඩා පහලට වැටුනා එහෙනන් ඈ! :yes::yes:

    Yeah, thats so true! everybody should respect constitution and parliament and law.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    නොදකින් ක්ලයන්ට්ලා දෙන්නෙක් එන්න හිටිය මේක දැකල උන් එන්නෙත් නෑ හෙනම ගහපියව් , ලක්ෂ 62 යි 58 අනිත් හැත්ත බුරුතටම. ඔක්කම එකතු වෙලා රට කාපියව් , කොරන්න බැරිනම් දීපන් සුද්දෙක්ට කොරල පෙන්නයි ඉදකින් යකෝ
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    The United States a short while ago called on all parties in Sri Lanka to act in accordance with the Constitution, refrain from violence and follow due process.

    In a tweet, the Bureau of South and Central Asian Affairs of the US Department of State said it was following the events in Sri Lanka.

    “We expect the Government of Sri Lanka to uphold its Geneva commitments to human rights, reform, accountability, justice and reconciliation,’ it said.

    The tweet followed the appointment of former president Mahinda Rajapaksa as the Prime Minister of Sri Lanka.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239

    Bullshit there are waiting till violence start to bring peace :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    19th Amendment applies to the Next President not to the current!

    ඔව් ඒ කතාව ඇත්ත..
    ඒත් ඊයෙ මහින්ද දිවුරුම් දුන්නෙ ජාතික ආණ්ඩුව බිදවැටුනොත් අගමැති දූරය හා කැබිනට් ම්ණ්ඩලය පුරප්පාඩු වෙනව කියන ව්‍යාවස්තාවෙ තියන වගන්ති නිසා.. ඒ වගේ වෙලාවක ජනපතිට පුලුවන් පාර්ලිමේන්තුවෙ බහුතර බලේ තියනව කියල විශ්වාස කරන්න පුලුවන් කෙනාට අගමැතිකම දෙන්න..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇඩුවට වැඩක් නෑ සිරිකොතේ මහා ලොල්ල ආයිත් එන්නේ නෑ මේ කපේට. තුන් වෙනි පාරටත් බලය අරන් කලින්ම ගෙදර යන්න උනා කාලකන්නියට. 2020 වෙනකම් හිටියනම් රටේ කල්ලක්වත් ඉතුරු වෙන්නේ නෑ. රටේ වාසනාවට මෙහෙම උනේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ව්‍යවස්තාවත් බල්ලට දාලා අපි අප්‍රිකාවේ ගෝත්‍රික තත්වයටත් වඩා පහලට වැටුනා එහෙනන් ඈ! :yes::yes:

    ඇත්ත මචන් ඔය නිව්ස් එක මුල්ම පාරට දැක්කම මට හිතුනෙත් ඕක:baffled:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    The Sri Lanka Rupavahini Corporation transmission was taken off air, it was reported. (TK)

    This has never ever happened in this country before! state or non-state electronic media was allowed to function without restriction this is like we are a uncivilized nation!:no::no:
     
    Last edited: