නීති විරෝධී අගමැති ‌කෙනෙක් පාර්ලිමේන්තු&

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අද UNP කාරයො ටික මුලු ව්‍යාවස්ථාවම photo ගහල social media දානව.. පවු අප්ප මුන්.. හිතේ දුක තමයි ඒ පේන්නෙ.. 2015 දි මහින්දගෙ සෙට් එකත් ඔහිමයි.. උන්නම් සමහර එවුන් ඇඩුව..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    The United States a short while ago called on all parties in Sri Lanka to act in accordance with the Constitution, refrain from violence and follow due process.

    In a tweet, the Bureau of South and Central Asian Affairs of the US Department of State said it was following the events in Sri Lanka.

    “We expect the Government of Sri Lanka to uphold its Geneva commitments to human rights, reform, accountability, justice and reconciliation,’ it said.

    The tweet followed the appointment of former president Mahinda Rajapaksa as the Prime Minister of Sri Lanka.

    thats a load of crap
    USA has violated its constitution more than 1000 times since trump became the president :angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ආ දැන්ද පරයෝ ටිකට ප්‍රජාතන්ත්‍රවාදයයි නීතියයි මතක් වෙලා තියෙන්නේ?
    මෙච්චර කල් පොල් ගෑවද ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි යකෝ මුන් ජනවාරි 8 වෙනිදා අගමැති කම ගත්තේ බහුතරයක් තිබිලැයි.ජනාධිපතිගේ අභිමතය පරිදි තමයි ඒක දුන්නේ.මේකත් ඒ වගේ
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    ඇයි යකෝ මුන් ජනවාරි 8 වෙනිදා අගමැති කම ගත්තේ බහුතරයක් තිබිලැයි.ජනාධිපතිගේ අභිමතය පරිදි තමයි ඒක දුන්නේ.මේකත් ඒ වගේ

    :lol::lol: I think Ranil very confidently showed that he has the majority in the parliament. :lol::lol:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    I don't see any major world leader congratulating Mahinda Rajapaksha, Not Even China? or Pakistan?
    Why? Int Community is of the view that this whole episode is "un constitutional"?? That is not good for SL.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Was Chinese intelligence was behind this operation against India? I saw that Chinese ambassador has congratulated Mahinda!:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පළාත්පාලන චන්ද ප්‍රාදේශීය චන්ද කල් දන්නා නිතිය නවල නවල කොටින්ට පුක දෙන්න රණවිරුවෝ හාමුදුරුවරු හිරේ දන්න්න නීතිය නවල නවල දැන් පුප බොර වුනාමද ප්‍රජාතන්ත්‍රවාදේ මතක්වෙන්නේ ?:angry::angry:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,397
    113
    මරුසිරා;23802870 said:
    පළාත්පාලන චන්ද ප්‍රාදේශීය චන්ද කල් දන්නා නිතිය නවල නවල කොටින්ට පුක දෙන්න රණවිරුවෝ හාමුදුරුවරු හිරේ දන්න්න නීතිය නවල නවල දැන් පුප බොර වුනාමද ප්‍රජාතන්ත්‍රවාදේ මතක්වෙන්නේ ?:angry::angry:

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;23802870 said:
    පළාත්පාලන චන්ද ප්‍රාදේශීය චන්ද කල් දන්නා නිතිය නවල නවල කොටින්ට පුක දෙන්න රණවිරුවෝ හාමුදුරුවරු හිරේ දන්න්න නීතිය නවල නවල දැන් පුප බොර වුනාමද ප්‍රජාතන්ත්‍රවාදේ මතක්වෙන්නේ ?:angry::angry:

    :yes::yes: දැනුයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය මතක් වෙලා තියෙන්නෙ..පලාත් සබා චන්දෙම දැන් අවුරුද්දක් පරක්කුයි ආයෙ මොනාද කතා කරන්නෙ..අනික මහ බැකුව කඩපු එකෙක්ට ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් කොහෙද අල්ලල කූඩුවට දානව මිසක්.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    බරපතල දූෂණ වංචා රැසකට සම්බන්ධ එජාපයේ හිටපු ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානමින් පවතී..
    පසුගිය වසර 3 තුල ජනතාවගේ මුදල් ගසා කෑ මෙම ඇමතිවරු සහ බැදුම්කර වංචාව හා සම්බන්ධ තවත් පිරිසක් ලගදීම අත් අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇති බවට මාධ්‍යයට වාර්තාවේ