ඒක නම් කොහොමද දන්නේ නෑ බම්, සමහරු එහෙමත් කියනවා හරි source එකක් නැතුව විශ්වාස කරන්න බෑ නේ බම්, කොහොම හරි සීන් එකක් ඇදි ඇදි තිබිලා අන්තිමට පොලීසියෙන් seize කරපු කථාවක් තියෙන්නේ බම්පන්නපු කන්ටෙනර් වල ආව එවා ද මේ
හ්ම්ම්ඒක නම් කොහොමද දන්නේ නෑ බම්, සමහරු එහෙමත් කියනවා හරි source එකක් නැතුව විශ්වාස කරන්න බෑ නේ බම්, කොහොම හරි සීන් එකක් ඇදි ඇදි තිබිලා අන්තිමට පොලීසියෙන් seize කරපු කථාවක් තියෙන්නේ බම්![]()
Dn business line එකක් යන්නේ.Hamma, eka denagena hitiye ne MN. 🥹
------ Post added on Jul 12, 2025 at 11:41 PM
ne bn, kalin me collection eke photos share unaa.පන්නපු කන්ටෙනර් වල ආව එවා ද මේ
හරි පාරෙන් ආවා නං custom records තියෙන්න ඕන, ඩියුටි ගෙවලා තියන්න ඕන, එහෙම වෙලා නං RMV එකේත් record තියෙන්න ඕන, එහෙම නං රෙජිස්ටර් කරලා නම්බර් ප්ලේට් එකක් ගන්න පුලුවන්ai bn mewa illegal kiyanne?![]()
aaa mn hithuw me bike aththat mehe use karanna ba kiyalaකොල්ලෙක් ලඟ තිබුනු එකක් නං ඇල්ලුව කිවුවම සමහර වෙලාවට හිතෙනවා පවු කියලා
හැබැයි මෙතන මේ බයික් ගොඩක්නේ, ආසාවට ගනිපු එකක් කියලා කියන්න බැහැනේ, අනිවා ඉලීගල් නං නඩු දාල proper විදියට handle වෙන්න ඕන
මොකද එහෙම එක සෙට් එකකට විතරක් ගෙන්නන්න දෙන්නෙ ඇයි, දෙනවා නං කාටත් පුලුවන් වෙන්න ඕන බැරි නං කාටත් බැරි වෙන්න ඕන
FB එකේ නං දායක සබාව අඬා වැලපෙනවා කවුරු හරි ආසාවට ගෙනාපුව කියලා, ආසාවට මෙහෙම ඉතිං ලොට් එකක්ම ගෙනත් තියං ඉන්නෙ ඉතිං මොකක් හරි ජිල්මාට් එකක්ම කියන එකනේ.
හරි පාරෙන් ආවා නං custom records තියෙන්න ඕන, ඩියුටි ගෙවලා තියන්න ඕන, එහෙම වෙලා නං RMV එකේත් record තියෙන්න ඕන, එහෙම නං රෙජිස්ටර් කරලා නම්බර් ප්ලේට් එකක් ගන්න පුලුවන්
ඒව නෑ කියන්නෙ හොර පාරකින් ආව කියන එක.
ne bn, kalin me collection eke photos share unaa.