නීති විරෝධී ව කටයුතු කරන ඩයලොග් ටීවී වහා ත&#35

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
නීති විරෝධී ව කටයුතු කරන ඩයලොග් ටීවී වහා ත&#35


මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණ අනුව ක්‍රිකට් තරග විකාශනය කිරීමට අවසර ඇත්තේ එක් රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනකයකට පමණි.එම අයිතිය ඩෙන්ඩර් කැදවීමක් මගින් ලබාදෙන අතර විශාල මුදලක් ගෙවා එම මාධ්‍ය ආයතනය සජිවී ක්‍රිකට් විකාශන අයිතිය ලබා ගනී.සජීවී විකාශය තුල වෙළද දැන්වීම් ප්‍රචාරයෙන් අදාල වියදම් ආවරණය කර ගැනීමට මාධ්‍ය ආයතනය පෙළඹේ.
නමුත් නීතීමය රාමුව එසේ තිබියදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩෙන්ඩර් කැදවීමට ඉල්ලුම් පත්‍රයක් වත් නොදැමූ ඩයලොග් ටීවී ආයතනය මෙරට ක්‍රිකට් තරග විකාශනය සිය ග්‍රහනයට සතු කරගෙන තිබේ.
ඩයලොග් ටීවී ඔස්සේ ක්‍රිකට් තරග විකාශනය කිරීමේදී මෙරට නාළිකාව බ්ලොක් කිරීමකට ලක් කරන අතර ඉන්දීය නාළිකාවක් ඔස්සේ අමතර ගෙවීමකින් ක්‍රිකට් තරගය නැරඹිය යුතුය.එය ඔවුන්ගේ ගිවිසුම් ගත නීතියක් නම් අපි එයට එකඟ වන්නෙමු.
එහෙත් වර්තමානයේදී එම ඉන්දීය රූපාවාහිනී නාළිකා සමඟ රහස් ගිවිසුමකට ගොස් ඇති ඩයලොග් ආයතනය ඔවුන්ගෙන් සෘජුවම සජීවි තරග විකාශනය ලබාගෙන මෙරට වෙළද දැන්වීම් ප්‍රචාරය කරන්නට කටයුතු කරමින් සිටී.අදාල ඉන්දීය රූපවාහීනී නාළිකා මෙහිදී ඔවුන්ගේ නම හෝ ලාංඥනය ප්‍රදර්ශනයට කිසිසේත් ඩයලොග් ආයතනයට අවසර ලබා නොදෙන්නේ මෙහි තිබෙන්නා වූ නීතීමය රාමුවේ බරපතලකම ඔවුන් දන්නා හේතුවෙනී.
ඩයලොග් ටීවී යනු මෙරට මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහීනී නාළිකා සම්පාදකයෙක් (pay tv provider) මිස දේශිය රූපවාහිනි නාළිකාවක් තබා චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවක් වත් පවත්වාගෙන යෑමට විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍රයක් නැති ආයතනයක් වේ.
ලාංකීය නීතියේ ඇති දුර්වල තැන් වලින් රිංගා ගොස් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂිත නිළධාරින්ගේ සහාය ද ඇතිව මොහුන් විසින් සිදු කරන්නේ බරපතල ලෙස මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නීතිය උල්ලංඝනය කීරීමකි.
පාඩු ලබනවා යැයි කියමින් මෙරට අහිංසක ජනයාගේ බදුබර මතින් යැපෙන ක්‍රිකට් ආයතනය මේ දෙස අවධානය යොමු කල යුතුය.මේ තුලින් ක්‍රිකට් ආයතනයට සිදු වන අලාභය රුපියල් බිලියන ගාණකි.පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගන්නවාසේම වෙළද දැන්වීම ප්‍රචාරයෙන් විශාල මුදලක් උපයන ඩයලොග් ආයතනයට ඒ වෙනුවෙන් ශත 5ක වත් වියදමක් නැත.
මෙයට ඉතා ඉක්මනින් ක්‍රිකට් ආයතනය මැදිහත් විය යුතු අතර අවශ්‍ය නම් ඩෙන්ඩර් මුදල් ලබා ගෙන ඩයලොග් ආයතනයට විකාශනය අයිතිය පැවරිය යුතුය.


source- http://srilankantvradio.blogspot.com/
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඩයලොග්,පියෝ ටීවී සමාගම් වලට හිතුමතේට එහෙම පිටරට චැනල් එක්ක ගිවිසුම් ගහලා මැච් පෙන්වන්න පුලුවන් නම් ලංකාවේ අනෙක් රූපවාහිනි නාළිකාවලටත් ඒ දේ කරන්න පුළුවන් වෙන්න ඕනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩෙන්ඩර මගුලක් වත් ඕනි නෑ
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    එකනේ අපි බටපොළ අන්ටන්වක් ගත්තේ :P
    කරකුව චැනල් එක අල්ලගත්තා.කිසි ගින්නක් නැ :D:P
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    kalakanni wesige puthala.. chater bn unnam.. apeth aran thiyanawa melo wadak ne. gewal paththata signal awl nisa oka gaththe.. match ekak balanna ne hariyata
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    peo tv eketh oka karanava ban :P chater
    eye peotve eke match eka patan ganna antima thappare CSN block kala. Channel eye eke match nam pennuwa. Aparade pissuwen wage star sports order karanna gihin waradi channel nuth add welaa RS 375 kata kela una
    :angry::angry::angry::angry::angry::angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Dialog is a company only thinks about maximizing their profits engaging in anti competitive measures.
    They were allowed even to own and operate the fiber optic network in Sri Lanka. This is like you granting a private company all the rail lines while the trains belong to govt!
    These kind of follies are only possible in places like Sri Lanka where corruption is rampant in government agencies . The consumers should boycott all Dialog products and services and then they will be left with no option but to stop this anti social acts:angry:
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    meeka nam aththa. un tv ekee danne ahawal channel eka kiyana nisa telecast karanna baha kiiyala. yakoo moken baluwan CSN hari Eye haria nam balanne eeke yana adds nam apita penne. mona magulak da mee katha karanne.. meeka sirawatama eliyata adinna one prashnayak. meekata petition ekak ehema nadda danne naha needa.

    salli gewala tv channels gaththahama unta one one welawata eeka cut karanawa..