නීති විශාරදයෝ ටික වරෙල්ලකෝ...

raman2

Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    mukuth karanna baha... uta salli wadipura dunna nam receipt thiyanawa nam salli illa ganna balanna...
    naduwa wena kenekta denna..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    anna unwa thora ganne kohomada lawyers la thawa ungema ekek kiyagena rakinakota?
    deal


    passe allapu eka kalin ekage keemata natanawa wage siddiyak danune nadda?
    ------ Post added on Jan 22, 2022 at 5:49 PM
    සමහර තැන් වලදි නන් තේරුනා නඩුව අදිනවා කියලා නන්.උන්ට හම්බ කරගන්න.කොහොමත් නඩුවට කලින් දෙගොල්ලො කතා කරගන්නවා මම හිතන්නේ.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    සමහර තැන් වලදි නන් තේරුනා නඩුව අදිනවා කියලා නන්.උන්ට හම්බ කරගන්න.කොහොමත් නඩුවට කලින් දෙගොල්ලො කතා කරගන්නවා මම හිතන්නේ.
    onna oka thamai aula mage ugath mithraya kiyagena, sewadayakayata arinawa degolloma...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උඹගෙන් ලැබෙන කුට්ටියට වඩා එහෙන් ලැබෙන කුට්ටිය ලොකු ඇති.
    එහෙම කොහොමද මුන්ට අයිතියක් තියෙන්නේ සල්ලි වලට සාක්‍ෂි යට ගහන්න දිවුරුම් දීල එන්නේ ඒකටද?
     
    • Sad
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම කොහොමද මුන්ට අයිතියක් තියෙන්නේ සල්ලි වලට සාක්‍ෂි යට ගහන්න දිවුරුම් දීල එන්නේ ඒකටද?
    :lol:
    සිරිලන්කාවනේ බන්.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මේ කියපල්ලා බලන්න පැමිණිල්ල පැත්තෙන් හෝ විත්තිය පැත්තෙන් පෙනී සිටින නීතීඥයින් තම සේවාදායකයින් වෙනුවෙන් උසාවියට සාක්‍ෂි සහිත කරුණු දැක්වීම් සිතා මතා මගහරින විට කරන්න පුළුවන් දේ?
    ගොඩක් උන් සල්ලි gatha ට job එක හරියට karan ne
     
    • Like
    Reactions: Any.key

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,920
    113
    ආශ්චර්යමත් රටක
    උන් ගැන්සි ගැහිලා ඉන්නෙ බහුතරේ, එතකොට කොහොමද කේස් එකේ සාක්‍ෂි සහිත ලිපිගොනු ආපහු ගන්නේ?
    කේස් එක අලුතෙන් බාර දුන්නොත් වෙන එකෙක්ට උට කතා කරලා ආයෙත් උසාවියට සාක්‍ෂි ඉදිරිපත් නොකලොත්?
    අනික අදාළ සාක්‍ෂි ඔක්කොම කරුණු නොදක්වන නීතීඥයා සතු නම් උට ඒව නොදී ඉන්න පුලුවන්ද? අනික ඒවා අනික් විරුද්ද පාර්ශවයට වාසි වෙන්න ඉදිරිපත් කරන්නත් පුළුවන් නේද? මෙහෙම කරන උන්ට මොකද්ද රටේ අධිකරණයේ තියන ක්‍රමවේදය?

    එක්කො එක රටක් එක නීතියක් හදාගන්න.
    ඒ බැරි නම් රට මාරු කරන්න.

    ඔච්චරයි.
     

    dhairyaguptha

    Junior member
  • Apr 10, 2008
    89
    3
    8
    Warenko kaama tikak kaala yanna
    සමහර නරක ලෝයර්ල ඇති. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ සේවා දායකයින්ට නඩුවෙ කාර්ය පටිපාටිය නොතේරෙන එක. අධිකරණයේ නඩුව අඬගහන හැම දවසකම මොකක් හරි පියවරක් ඉදිරියට යන්නෙ. නඩුවක් කියන්නේ තමන්ගේ පැත්ත විතරක් නෙවෙයි. අධිකරණයට දෙපැත්තේම දේවල් අහන්න ඕන. ලෝයස්ලට ඕන විදිහට මං කල් මරන්න ඕන නම් විනිශ්චයකාරවරු ඕන නැහැනේ.