නීති සහ බිට්කොයින් ගැන ප්‍රශ්නයක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    නීති සහ බිට්කොයින් ගැන ප්‍රශ්නයක්

    කෙටියෙන්ම කියන්නම්
    ලන්කාවෙ ක්‍රිප්ටො වලට හරි හැටි නීතියක් නැනෙ
    roar එකෙ ලිපියකුත් තිබ්බ ඔක ගැන

    අපි පොඩි වැඩක් පටන් ගත්ත ( slbitcoins / spam :lol: / site eka down :baffled: ) පොඩි පොඩි ගනන් වල බිට්කොයින් ගන්න බැරි නිසා සින්හලුන්ට බිට්කොයින් අරන් දෙන්න 5%ක ෆී එකක් අරන්
    basic ම විදිහට පටන් ගත්තෙ අපෙ youtube channel එකෙ සෙට් එකට පොඩි හෙල්ප් එකක් දීල අපිත් ගානක් හොයාගන්න

    පොඩිය කරන්න හිටියට ලොකු ලොකු ඔඩර්ස් එන්න ගත්ත, බිට්කොයින් 1-2 ඉදන් එක පාර 10ක් ඉල්ලන අය දක්වා ( සින්හලුන්ට මාර සල්ලි තියෙන්නෙ බලන් ගියාම )
    එ ගමන බයක් ආව සින්හලු ටික මන් ලොන්ඩරින් කරන්න යනවද කියල
    බැරි වෙලාවත් කලු සල්ලි ටිකක් ආවොත් බඩුනෙ

    ඉතින් ආයෙ වැඩෙ නැවැත්තුවා
    ලොයර්ස් ලගෙන් ඇහුවම කියනව කලු සල්ලි ඉතින් මොනව කරල සුදු කලත්, නිතියෙ නැතත් ක්‍රිප්ටො ගැන බඩු කියල


    මෙකට මොකුත් විදිහක් නැද්ද කෙල නොවි කරන්න? නඩු කියන්න යන්න නම් බැ බෙරෙන්න පුලුවන් උනත්..කෙනෙක් කිව්ව බැන්කුව හරහා අකවුන්ට් එකකට සල්ලි දාල චෙක් එකක් වගෙ අරන් ආවොත් හරි කියලා..තව ලොයර් කෙනෙක් කියනව එහෙමත් බැලු..එක්කො මෙ සින්හලු නීතිය දන්නෙ නැ එක්කො ටෙක් එක දන්නෙ නැ..

     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Money laundering walata hari yanne Bitcoin aniwa parissamin karanna oni :)
    Me dawas wala minissu BitCoin ganne transaction karanna nemei, investment widiyatane
    Central Bank kalin Forex investment walata kela kala aniwa minissu BitCoin walata invest karanawa kiyala danagattoth ekatath shot 1 denawa
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    Tech eka danne ba ban kawuruth.

    oww


    thanks


    Money laundering walata hari yanne Bitcoin aniwa parissamin karanna oni :)
    Me dawas wala minissu BitCoin ganne transaction karanna nemei, investment widiyatane
    Central Bank kalin Forex investment walata kela kala aniwa minissu BitCoin walata invest karanawa kiyala danagattoth ekatath shot 1 denawa

    forex tama awulda?
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බැංකුවට දාන්න කියපන්.

    හැබැයි හවසට ආදායම්බදු එකෙන් ගෙදරට එයි :D :lol: