නීතීඥයොන්ගෙ පඩිය කීයද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බලහන්කෝ හැටි රනිලා දුප්පත් 😁😁🤣

    ඌට තියෙන්නේ බල තන්හාව විතරයි.
    පුටුව බේරගන්න පක්ෂෙට චන්දෙට වියදම් කරන එකාට මහ බැංකුවත් කඩන්න දෙනවා, ණයත් බොල් කරලා දෙනවා 😄
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩේ බලපන් කෝ මුන්ගේ පඩි. සහනාදාර දෙන්න වෙයිද 😁
    මුන් දෙන්නෙක් විතර වැඩට ගන්න පුළුවන් නේ අපේ පඩියෙන් :ROFLMAO:
    ඔය හොඳයි බන්. ඒ කාලෙ චන්ද්‍රිකාගේ ආදායම දාලා තිබ්බෙ 25,000 ද කොහෙද? :lol: :lol:
     
    • Haha
    Reactions: Jack London