නීතීඥයොන්ගෙ පඩිය කීයද?
prasanna1992 Well-known member Apr 18, 2018 1,505 2,474 113 කොලොම්තොට Aug 23, 2024 #2 gnilukshi said: Click to expand... බලහන්කෝ හැටි රනිලා දුප්පත්
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Aug 23, 2024 #3 prasanna1992 said: බලහන්කෝ හැටි රනිලා දුප්පත් Click to expand... ඌට තියෙන්නේ බල තන්හාව විතරයි. පුටුව බේරගන්න පක්ෂෙට චන්දෙට වියදම් කරන එකාට මහ බැංකුවත් කඩන්න දෙනවා, ණයත් බොල් කරලා දෙනවා Reactions: EKGuest, Jack_Sparrow, kolavari and 2 others
prasanna1992 said: බලහන්කෝ හැටි රනිලා දුප්පත් Click to expand... ඌට තියෙන්නේ බල තන්හාව විතරයි. පුටුව බේරගන්න පක්ෂෙට චන්දෙට වියදම් කරන එකාට මහ බැංකුවත් කඩන්න දෙනවා, ණයත් බොල් කරලා දෙනවා
wqe123 Well-known member Aug 21, 2015 9,780 12,950 113 ලංකාවේ.. ලංකාවේ Aug 23, 2024 #4 අඩේ බලපන් කෝ මුන්ගේ පඩි. සහනාදාර දෙන්න වෙයිද මුන් දෙන්නෙක් විතර වැඩට ගන්න පුළුවන් නේ අපේ පඩියෙන් Reactions: Jack London, kolavari and Kalegana
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Aug 23, 2024 #5 wqe123 said: අඩේ බලපන් කෝ මුන්ගේ පඩි. සහනාදාර දෙන්න වෙයිද මුන් දෙන්නෙක් විතර වැඩට ගන්න පුළුවන් නේ අපේ පඩියෙන් Click to expand... ඔය හොඳයි බන්. ඒ කාලෙ චන්ද්රිකාගේ ආදායම දාලා තිබ්බෙ 25,000 ද කොහෙද? Reactions: Jack London
wqe123 said: අඩේ බලපන් කෝ මුන්ගේ පඩි. සහනාදාර දෙන්න වෙයිද මුන් දෙන්නෙක් විතර වැඩට ගන්න පුළුවන් නේ අපේ පඩියෙන් Click to expand... ඔය හොඳයි බන්. ඒ කාලෙ චන්ද්රිකාගේ ආදායම දාලා තිබ්බෙ 25,000 ද කොහෙද?
P Pissu kanna Well-known member Nov 10, 2020 898 686 93 Aug 23, 2024 #6 wijayadasata kohenda echchara salli?
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Aug 23, 2024 #7 Pissu kanna said: wijayadasata kohenda echchara salli? Click to expand... පාර්ලිමේන්තු මන්ත්රී වැටුප තව නඩු කියනවා ඇති නේ Reactions: kolavari
Pissu kanna said: wijayadasata kohenda echchara salli? Click to expand... පාර්ලිමේන්තු මන්ත්රී වැටුප තව නඩු කියනවා ඇති නේ
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Aug 23, 2024 #8 perattonta jepponta wada salli thiyenawa wage lol