නීතී උදව්වක්

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මම ගත්තා සැම්සුන් ඩූඕස් 2 (22,000) කියන දුරකතනයක් මාසයකට ඉස්සෙල්ලා. ඒත් ඒක රිස්ටාර්ට් වෙන්න ගත්තා . සමහර වෙලාවට බැටරිය බහිනකම් රිස්ටාර්ට් වෙන්න ගත්තා. කඩේට 7-8 පාරක් ගිහින් කිව්වාට වැඩක් උනේ නැති හින්දා උන් ලවාම සැම්සුන් සර්විස් සෙන්ටර් එකට යැව්වා. සතියක් ගියත් ෆොන් එක මගේ අතට ලැබුනේ නැති නිසා මම ගිහින් පාරිභෝගික සේවා අදිකාරයේ පැමිනිල්ලක් දැම්මා. මම එක දවසක් වත් පාවිචිචි කරලා නැති හින්දා එයාලගෙන් ඉල්ලුවා මට අලුත් ෆොන් එකක් අරන් දෙන්න කියලා. ඒත් එයාලා කියනවා එහෙම බැහැ කියලා. මට සිවිල් උසාවියේ නඩුවක් දාන්න පුළුවන්ද මට වෙච්ච අසාදාරනය වෙනුවෙන්? නීතිමය තත්ත්වය ෙපාඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    repair කොරෆු එක ලැබුනද උඹට

    සතියක් යනකම් දිනපතා ගියා. ගත්ෙත් නැහැ. බැරිම තැන තමයි පැමිනිල්ල දැම්ෙම්.
     
    Last edited: