salliyi pasiddiyayi sukalaa hari kamak naah psidda wenna oan
සල්ලි, ප්‍රසිද්දිය, ආතල් එක, විවිධත්වය .... etc

salliyi pasiddiyayi sukalaa hari kamak naah psidda wenna oan

ඔව් ඉතින් ඒත් පොඩ්ඩක් බලපන් කෝ මේ පහල තියෙන වීඩියෝ එහෙම. ඒ අය කියන කතා පොඩ්ඩක් අහන්නකො.


1 එක බැලුවා. 2 තැන් තැන් වලින් බැලුවේ.
ඉල්ලන් නේ පරිප්පු කාලා තියෙන්නේ නේ? නැද්ද?
porn industry එක අහිංසක සුකුමාල ව්‍යාපාරයක් නෙවේ නේ බන්.
කරන එවුන් එහෙම කියන්නෙත් නෑ. අපිට එහෙම පෙනෙන්නෙත් නෑ.
කෙලවෙච්ච එවුන් විතරක් අඬනවා.![]()
මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හැමෝම අඩනවා තමයි මට හිතෙන්නේ, හැබැයි පිටට පෙන්න හිනා වෙනවා..


මේක තමයි ඇත්ත. එක දවසක් මම එකියක් එක්ක කතා කලා. උන් හෙන ආසයි සාමන්‍ය මිනිස්සු වගේ ඉන්න ඕව නොකර.
ඒත් ඒකි ඒව කරන්නෙ ඉස්කෝලෙ (uni.) යන්න සල්ලි හොයාගන්න. අනික ඔකුන් ඕවගෙන් ආතල් ගන්නව වගේ පෙන්නුවට මොන ආතල්ද. වමනෙ දානව හුඟක් වෙලාවට.මේක තමයි ඇත්ත. එක දවසක් මම එකියක් එක්ක කතා කලා. උන් හෙන ආසයි සාමන්‍ය මිනිස්සු වගේ ඉන්න ඕව නොකර.
ඒත් ඒකි ඒව කරන්නෙ ඉස්කෝලෙ (uni.) යන්න සල්ලි හොයාගන්න. අනික ඔකුන් ඕවගෙන් ආතල් ගන්නව වගේ පෙන්නුවට මොන ආතල්ද. වමනෙ දානව හුඟක් වෙලාවට.



BUMP
bump
TFS!


මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හැමෝම අඩනවා තමයි මට හිතෙන්නේ, හැබැයි පිටට පෙන්න හිනා වෙනවා..
නමුත් කඳුළු කියන්නේ සල්ලි.