නීල්-චිත්‍රපට-නිළිය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔව් ඉතින් ඒත් පොඩ්ඩක් බලපන් කෝ මේ පහල තියෙන වීඩියෝ එහෙම. ඒ අය කියන කතා පොඩ්ඩක් අහන්නකො.

1 එක බැලුවා. 2 තැන් තැන් වලින් බැලුවේ.
ඉල්ලන් නේ පරිප්පු කාලා තියෙන්නේ නේ? නැද්ද?
porn industry එක අහිංසක සුකුමාල ව්‍යාපාරයක් නෙවේ නේ බන්. :)
කරන එවුන් එහෙම කියන්නෙත් නෑ. අපිට එහෙම පෙනෙන්නෙත් නෑ.
කෙලවෙච්ච එවුන් විතරක් අඬනවා. :baffled:
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo

මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හැමෝම අඩනවා තමයි මට හිතෙන්නේ, හැබැයි පිටට පෙන්න හිනා වෙනවා..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හැමෝම අඩනවා තමයි මට හිතෙන්නේ, හැබැයි පිටට පෙන්න හිනා වෙනවා..

:yes::yes::yes: මේක තමයි ඇත්ත. එක දවසක් මම එකියක් එක්ක කතා කලා. උන් හෙන ආසයි සාමන්‍ය මිනිස්සු වගේ ඉන්න ඕව නොකර. :( ඒත් ඒකි ඒව කරන්නෙ ඉස්කෝලෙ (uni.) යන්න සල්ලි හොයාගන්න. අනික ඔකුන් ඕවගෙන් ආතල් ගන්නව වගේ පෙන්නුවට මොන ආතල්ද. වමනෙ දානව හුඟක් වෙලාවට.
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
:yes::yes::yes: මේක තමයි ඇත්ත. එක දවසක් මම එකියක් එක්ක කතා කලා. උන් හෙන ආසයි සාමන්‍ය මිනිස්සු වගේ ඉන්න ඕව නොකර. :( ඒත් ඒකි ඒව කරන්නෙ ඉස්කෝලෙ (uni.) යන්න සල්ලි හොයාගන්න. අනික ඔකුන් ඕවගෙන් ආතල් ගන්නව වගේ පෙන්නුවට මොන ආතල්ද. වමනෙ දානව හුඟක් වෙලාවට.

:(:(:(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හැමෝම අඩනවා තමයි මට හිතෙන්නේ, හැබැයි පිටට පෙන්න හිනා වෙනවා..

:yes: :yes: නමුත් කඳුළු කියන්නේ සල්ලි.