නීල ආර්ථිකය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සාගර හා සමුද්‍ර සම්පත් ආර්ථික අරමුණු සඳහා තිරසාර ලෙස භාවිතා කිරීම .ඕක තමා blue economy කියන්නේ හරියට green economy වගේ කාලෙකට කලින් මට මතකයි 🤔 ලංකාවේ ආවා concept එකක් නීල හරිත ආර්ථිකයක් කියලා එකක් ඒත් ඒක එහෙමම යට ගියා.ලංකාවේ ගංගාවන් එකසිය තුනක් විතර තියනවා රට වටේ මුහුද තියනවා මේ concept එක ලස්සනට tourism වලට හදන්න පුළුවන් එහෙම blue economy industry එකක් ලංකාවේ හැදුවොත් ඒකේ මුලස්ථාන⁣ය port city එක බවට පත් වෙයි.ඒ නිසා ඔය අහක යන පිපිරෙන නැව් වලින් ලංකාවේ සාගර සම්පත බේරාගැනීම⁣ට වහාම පියවර ගත යුතුයි! අපිට මේ මුහුදම ඇති ගොඩයන්ඩ ආන්නේකයි 😁
     

    Attachments

    • Blue-Economy.png
      Blue-Economy.png
      636.5 KB · Views: 52
    • Major-sectors-related-to-blue-economy-in-Bangladesh.png
      Major-sectors-related-to-blue-economy-in-Bangladesh.png
      228.1 KB · Views: 51
    • Like
    Reactions: D_Mad

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නීල කාස හොරු එක්ක නීල ආර්ථිකයකට යන්න අපහසුයි
    ඒක තමා වැඩේ concept නං ලෝකයේ ඕන තරං තියනවා අපිට හැදෙන්න කෝ මොලේ තියන politician ලා ඒවා කරන්න 😁😁
    උං හරිත ආර්ථිකය කියන්නේ ගස් කපලා විකුණන එක
    blue economy කියන්නේ porn industry එක කියලා 😁
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක තමා වැඩේ concept නං ලෝකයේ ඕන තරං තියනවා අපිට හැදෙන්න කෝ මොලේ තියන politician ලා ඒවා කරන්න 😁
    m3 hodai ki hithuwa, sar hodai ki hithuwa... ilagata kaatada rrewatenne deyiyane.. :(
     
    • Like
    Reactions: Amare machan