සාගර හා සමුද්‍ර සම්පත් ආර්ථික අරමුණු සඳහා තිරසාර ලෙස භාවිතා කිරීම .ඕක තමා blue economy කියන්නේ හරියට green economy වගේ කාලෙකට කලින් මට මතකයි
ලංකාවේ ආවා concept එකක් නීල හරිත ආර්ථිකයක් කියලා එකක් ඒත් ඒක එහෙමම යට ගියා.ලංකාවේ ගංගාවන් එකසිය තුනක් විතර තියනවා රට වටේ මුහුද තියනවා මේ concept එක ලස්සනට tourism වලට හදන්න පුළුවන් එහෙම blue economy industry එකක් ලංකාවේ හැදුවොත් ඒකේ මුලස්ථානය port city එක බවට පත් වෙයි.ඒ නිසා ඔය අහක යන පිපිරෙන නැව් වලින් ලංකාවේ සාගර සම්පත බේරාගැනීමට වහාම පියවර ගත යුතුයි! අපිට මේ මුහුදම ඇති ගොඩයන්ඩ ආන්නේකයි 
