නීසාන් N16 මෝටර් රථය කීයක් වටී ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගාන දාන් යමං බලන්න



    5921-BFE8-6175-406-F-96-A4-3-DD219134-E00.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මේ හැප්පෙන්න කලින්ද හැදුවට පස්සෙද?
    පස්සෙ එකයි පොඩ්ඩක් කෑලි අඩු

    කලින් හිටපු විදිය නෙවෙයි වැදගත් දැන් ඉන්න විදිය
    🤣


    සෙල් එකට එයි ටික දවසකින් කෑලි අඩුයි මම හිතන්නෙ
    ------ Post added on Jun 16, 2022 at 5:05 PM
     
    • Love
    • Like
    Reactions: magix and luk3r

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    පස්සෙ එකයි පොඩ්ඩක් කෑලි අඩු


    🤣



    සෙල් එකට එයි ටික දවසකින් කෑලි අඩුයි මම හිතන්නෙ
    ------ Post added on Jun 16, 2022 at 5:05 PM
    ඔහොම වාහන කොච්චර නම් මාකට් එකේ විකිණෙනවද බං. ඔහොම තමා හැටි
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඔහොම වාහන කොච්චර නම් මාකට් එකේ විකිණෙනවද බං. ඔහොම තමා හැටි

    පුලුවන් විදිහට බේරෙන එකත් හොදයි නෙ මචන්. ලක්ශ 20 එක 40ක් වෙලා නේ තියෙන්නෙ ඒ අස්සෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මේ හැප්පෙන්න කලින්ද හැදුවට පස්සෙද?
    අනිවාර්යයෙන් හැදුවට පස්සෙ...

    බොනට් එක ග්‍රිල් එකත් එක්ක හරියට ශීට් වෙන්නෙ නෑ...
    සයිඩ් සිග්නල් ලයිට් නෑ, සයිඩ් මිරර් නෑ.

    ඕක කියන්න හිතාගෙන පහලට එනකොට ඉතුරු ෆොටෝස් ටික දැක්කෙ....😅😅
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    අනිවාර්යයෙන් හැදුවට පස්සෙ...

    බොනට් එක ග්‍රිල් එකත් එක්ක හරියට ශීට් වෙන්නෙ නෑ...
    සයිඩ් සිග්නල් ලයිට් නෑ, සයිඩ් මිරර් නෑ.

    ඕක කියන්න හිතාගෙන පහලට එනකොට ඉතුරු ෆොටෝස් ටික දැක්කෙ....😅😅
    මාත් දැක්කා බොනට් එක. මං හිතුවෙ හරියට වහල නෑ කියල

    සිග්නල් කණ්නාඩි දැක්කෙ නෑ කියහංකො
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මං හිතුවෙ හරියට වහල නෑ කියල
    සයිඩ් ලයින් එක ගාණට තියෙනව....

    සිග්නල් කණ්නාඩි දැක්කෙ නෑ කියහංකො
    නම්බර් ප්ලේට් එකත් නෑ.....😅
    නිසාන් බැජ් එකත් නෑ...( මේකනං හැම මොඩ්ල් එකටම ආවෙ නැද්ද කොහෙද)
     
    • Like
    Reactions: NRTG and hitter