නීසාන් N16 මෝටර් රථය කීයක් වටී ද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    සයිඩ් ලයින් එක ගාණට තියෙනව....

    නම්බර් ප්ලේට් එකත් නෑ.....😅
    ෆෙන්ඩර් එකේ පස්සෙ හරිය හොඳට සීට්. ඉස්සරහට එන්න එන්න කට ඇරෙනවා. සමහරවිට බොනට් එක ඇරල වෙන්නත් පුලුවන්. මොකද ඔච්චර පේන්න ඇදයක් එක්ක ඕක පාරට දාන්නෙ නෑනේ
     
    • Like
    Reactions: hitter and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ෆෙන්ඩර් එකේ පස්සෙ හරිය හොඳට සීට්. ඉස්සරහට එන්න එන්න කට ඇරෙනවා. සමහරවිට බොනට් එක ඇරල වෙන්නත් පුලුවන්. මොකද ඔච්චර පේන්න ඇදයක් එක්ක ඕක පාරට දාන්නෙ නෑනේ
    එහෙම ගතියකුත් තියෙනව තමයි...
    හැබැයි බොනට් ඇරලනං තව කට මීට වඩා ඇරිල තියෙන්න ඕනෙ වගේ....
     
    • Like
    Reactions: NRTG and hitter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    එහෙම ගතියකුත් තියෙනව තමයි...
    හැබැයි බොනට් ඇරලනං තව කට මීට වඩා ඇරිල තියෙන්න ඕනෙ වගේ....
    ෂෙල් එකයි බොනට් එකයි අතරින් අත දාන්න ඉඩ තියෙනවනෙ. ඕක තමා ගාන
     
    • Like
    Reactions: hitter and PHBhagya

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    දැන්

    F6-D0-D2-FE-E2-CF-44-EA-99-B3-A736-F2718378.jpg

    DCF6-B6-E5-1070-4-CB6-9-AB9-5-CEA1295-DB42.jpg

    94208865-49-AF-4726-9-DE1-ADCBDFF4-E093.jpg
    Ela kollekne. Mehema damage una ewa dapanko. Amruwe nowati wahanayak ganna ekekta watinawa
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    Ela kollekne. Mehema damage una ewa dapanko. Amruwe nowati wahanayak ganna ekekta watinawa

    ඉන්සයිට් එකක් දැම්මා අනික් ත්‍රෙඩ් එකේ. එක විකුනන්න දාල ලු