නුගේගොඩට පයින්ම...

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බුදු අම්මෝ ආය නම් අද බෑ යකෝ... පාරෙ හරි බුදියගන්නවා... :no::no:



    බාර් එකට ගිහින් බාගයක් ගනින් :cool:

    කකුල් දෙක රිදෙනකොට දෙකක් දාගනින් :P

    ඔය විදියට දිගටම කරගෙන යන්න :D

    උඹ බාගයක් දුර ගිහින් පාරේ වැටිලා ඉන්නකොට කවුරුහරි ගෙදරට ගිහින් බස්සයි :lol:


    TrollFaceDancing.gif

     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    බාර් එකට ගිහින් බාගයක් ගනින් :cool:

    කකුල් දෙක රිදෙනකොට දෙකක් දාගනින් :P

    ඔය විදියට දිගටම කරගෙන යන්න :D

    උඹ බාගයක් දුර ගිහින් පාරේ වැටිලා ඉන්නකොට කවුරුහරි ගෙදරට ගිහින් බස්සයි :lol:


    TrollFaceDancing.gif


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කාටවත් බැනලා මොකටද? මං මාලබේ ඉදන් නුගේගොඩට පයින්ම ආවා. බස් කාරයොන්ට පුලුවන්ද අපේ වැඩ අවුල් කරන්න දෙන්න...:dull::dull:
    tumblr_lu7mdpB3611qiwz8u.gif