නුගේගොඩට පෙනෙන ශ්‍රී පාදය

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Oka aththa pic ekaknam, meka baluwama othana wela thiyana de therei

    Zoom.gif
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    korathota kanda usaida ban siripadeta wada :eek: yanna one balanda ehenam

    නෑ බන් කොළඹට කිලෝමීටර් විස්සක් වත් නෑ කොරතොට කන්ද. ඔච්චර ළගට පෙන්නෑ කියල කිව්වෙ. බත්තරමුල්ලෙ සෙත්සිරිපාය උඩට නෑග්ගම මෙකී නොකී ඔක්කොම බලාගන්න පුලුවන් හොදට
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔක ඇත්ත එකක් බං........... සූම් කරලා අරන් තියෙන්නේ....:nerd:

    එහෙනම් ඈයි බන් සෙල් ටවර් එකටත් වඩා උසින් ඕක පේන්නේ? ඒක හෙනම හෙන අස්වාබාවිකයිනේ
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඇතුල් කෝට්ටේ මහින්දාරාම පන්සලේ උඩ මළුවට ශ්‍රී පාදේ කන්ද මුදුන පේනවා පාන්දර 6.30 ට විතර වලාකුළු නැති දවස් වලට. එහෙම පෙන දවස් වලට මම හැමදාම පාන්දර දහම්පාසල් යනවා ශ්‍රී පාදේ බලන්න. :)