නුගේගොඩට පෙනෙන ශ්‍රී පාදය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    rWVI3V8.jpg

    මමත් නුගේගොඩ එනවා නිතර, ඒත් මම දැකලා නැහැ තවම කවදාවත්.

    මේක නම් පට්ට බොරුවක් ශ්‍රීපාදේ පෙනිච්ච ඈන්ගල් එකටම
    සීගිරිය බැරිවෙලාවත් පේන්න නම් උඹ ඉන්න ඕන ගාල්ල හරියේ

    :angry::angry::angry:
     
    Nov 20, 2008
    4
    0
    0
    Technical Explanation..

    කොළඹ සිට සාමාන්‍ය මහාමාර්ගයෙන් ශ්‍රීපාද කන්දට ඇත්තේ කිමී 140යි. හරි කෙලින් බැලුවොත් ඒ දුර කිමී 120ක් විතර වේවි.
    මේ පෙනෙන ආකාරයට මාත් හ්‍රීපාද කන්ද දැකල තියෙනවා. ඒ වගේ ම මිමී135ක පමණ කාචයකින් උනත්, මේ දකින ආකාරයට ශ්‍රීපාද කන්දෙ පින්තූර ගන්න පුලුවන්.
    සිරිපාද කන්ද හොඳට පෙනෙන්නනම් කළින් දවසෙ වැහැල, උදේ 10ට කළියෙන් හොඳට පායල තියෙන්න ඕන.
    මිමී 35 APS ෆෝමැට් කැමරාවක සාමාන්‍ය Standard Angle of View කාච කෝණය අනුව, මිමී 135 කාචයකින් අපට දුර තියෙන දෙයක් දළ වශයෙන් 135 / 50 ට අනුව 3.9 ගුණයකින් ළඟට ගියා වගේ පෙනෙනවා. ඒ කියන්නෙ සිරිපාදෙ කිමී. 30ක් ළඟට ගිහින් බැලුව වගේ.
    -Indranatha Thenuwara
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    එතකොට රත්තනපුරේ පැත්තේ තියෙන සිරිපාදේ පිළියන්දල පැත්තෙන් පේන්නත් පුලුවන්ද
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    මමත් නුගේගොඩ එනවා නිතර, ඒත් මම දැකලා නැහැ තවම කවදාවත්.

    Mamath nugegoda inne machan... siripaade penawa nugegodata.. eka aththa.. habai ochchara lagata neme.. Oka zoom karala aran atte.. ekai.. Mamath aran thiyenawa photo phone eken habai.. ude pandara 6ta wage hondata penawa clear day ekak nam ira payanna kalin.. ira pewwama clear gathiya poddak adu wenawa...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mamath nugegoda inne machan... siripaade penawa nugegodata.. eka aththa.. habai ochchara lagata neme.. Oka zoom karala aran atte.. ekai.. Mamath aran thiyenawa photo phone eken habai.. ude pandara 6ta wage hondata penawa clear day ekak nam ira payanna kalin.. ira pewwama clear gathiya poddak adu wenawa...

    Onna oya wage penawa... bt ithin man meka gatheth normal phone ekakin.. and ekath glass ekak thru...

    ynno6.png

    33njodw.png
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    කොළඹ සිට සාමාන්‍ය මහාමාර්ගයෙන් ශ්‍රීපාද කන්දට ඇත්තේ කිමී 140යි. හරි කෙලින් බැලුවොත් ඒ දුර කිමී 120ක් විතර වේවි.
    මේ පෙනෙන ආකාරයට මාත් හ්‍රීපාද කන්ද දැකල තියෙනවා. ඒ වගේ ම මිමී135ක පමණ කාචයකින් උනත්, මේ දකින ආකාරයට ශ්‍රීපාද කන්දෙ පින්තූර ගන්න පුලුවන්.
    සිරිපාද කන්ද හොඳට පෙනෙන්නනම් කළින් දවසෙ වැහැල, උදේ 10ට කළියෙන් හොඳට පායල තියෙන්න ඕන.
    මිමී 35 APS ෆෝමැට් කැමරාවක සාමාන්‍ය Standard Angle of View කාච කෝණය අනුව, මිමී 135 කාචයකින් අපට දුර තියෙන දෙයක් දළ වශයෙන් 135 / 50 ට අනුව 3.9 ගුණයකින් ළඟට ගියා වගේ පෙනෙනවා. ඒ කියන්නෙ සිරිපාදෙ කිමී. 30ක් ළඟට ගිහින් බැලුව වගේ.
    -Indranatha Thenuwara
    :lol::lol::lol::lol::lol:
    දැන් කස්ටිය බුදි.!