නුගේගොඩදී කෝච්චියෙන් අනූනවයෙන් බේරුන කා

uakss

Junior member
  • Apr 2, 2008
    31
    13
    8
    අප්පා පිස්සු යකෙක්. :growl:

    othana mara Risk Thenak machan la 1ka paratama railway gates 2k wahenne anika ethana triffic set wenawa

    driverta ma waradda kiyanna be
    man ude hawasa yana thena nisa man othana dannawa
    uba lath gihin balapanko week 1k 2k
    ethakota therei:yes::yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Manual වාහනයක් උනා නං ට්‍රේන් එක අරන් යනවා ස්ටේෂන් එකකටම :baffled:

    ඇයි මචන් manual වුණා නම් එහෙම වෙන්නේ? neutral එකේ තිබ්බොත් ද? gear එකේ තිබ්බ නම් අවුලක් නෑ නේද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    othana mara Risk Thenak machan la 1ka paratama railway gates 2k wahenne anika ethana triffic set wenawa

    driverta ma waradda kiyanna be
    man ude hawasa yana thena nisa man othana dannawa
    uba lath gihin balapanko week 1k 2k
    ethakota therei:yes::yes::yes:

    අපෝ ඔව් බන් මන් දන්නවා.. අවිස්සාවේල්ල ලයින් එකේ ගොඩක් තැන් ඔහොමයි.. ගෙවල් වංගු රේල් පාර නිසා කෝච්චිය ලගට එනකම් දන්නේ නෑ.. පට්ට භයානකයි :no:
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43

    othana podi kandakuth thiyena nisa manual wahanayak una nam tawat case
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඇයි මචන් manual වුණා නම් එහෙම වෙන්නේ? neutral එකේ තිබ්බොත් ද? gear එකේ තිබ්බ නම් අවුලක් නෑ නේද?

    ඒත් කලබල උනාම මැනුවල් වාහනයක් පාලනය කරගන්න අමාරුයිනෙ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒත් කලබල උනාම මැනුවල් වාහනයක් පාලනය කරගන්න අමාරුයිනෙ

    ඔව් ඒක ඇත්ත. clutch පාගලා gear දාල accelerate කරනකොට වෙන්න ඕනේ හරිය වෙලා. ඒ අතින් නම් auto හොඳයි තමයි බන්. මම නම් පදින්නේ manual එකක් ඒත්.
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    අපෝ ඔව් බන් මන් දන්නවා.. අවිස්සාවේල්ල ලයින් එකේ ගොඩක් තැන් ඔහොමයි.. ගෙවල් වංගු රේල් පාර නිසා කෝච්චිය ලගට එනකම් දන්නේ නෑ.. පට්ට භයානකයි :no:

    ඒ වගේම ඔය ලයින් එකේ කෝච්ච්යේ සෙනග වැඩි දවසක දොරේ යන්න සෙට් උනාම තියෙන ආතල් එක කොහොමද? ගෙවල් වල තහඩු ඇගේ ගෑවී නොගෑවී යන්නෙ