නුගේගොඩ ඉඳන් දැන් ගෙදර අවා!!!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
1512840_10155186751080134_2766182331233442565_n.jpg
 

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
බලාගෙන හිටපන් බන් වෙන්නේ මොකද්ද කියල .....නිදහස් පක්ෂය දැන් දෙකඩ වෙන්නේ දැන් තමය්
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1424263432_1.gif
    just got home from the meeting.. soo many people!! had to wait 20 minutes after the meeting just to get the car on the road..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උබ කන්නේ පුකෙන් ද ?...... හි හි හි හි

    බඩ යනවලු බන් නවත්තන්නෙ නැතුව ඒකයි පොල් කොසු ගහගෙන ඉන්නෙ
    RS2070_05114_002E_1-lpr.JPG

    2Q==
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මෛත්‍රී ලොක්ක ගානට මහින්දට ඉන්ජෙක්ෂන් එක දෙයි මහින්දට නොදැනෙන්ඩම.චන්දෙට කලින් දා රෑ ආප්පත් කාලා අපු පොරක් හරිද හිටං.:rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බඩ යනවලු බන් නවත්තන්නෙ නැතුව ඒකයි පොල් කොසු ගහගෙන ඉන්නෙ
    2Q==
    :yes::yes::yes::yes: ලෝල්ලොන්ට බඩ යන්න පටන් අරන් දැන් ඉඳන් දිගටම....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෝ මේ කිරියේ පොර ටෝක් දුන්න *න්න ලෝල්ලෝ....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    uba gedara awe helicpoter eke da bn :D
    ඔව්.. තව හිටියනම් හෙලිකොප්ටරේ තමයි එන්න වෙන්නේ... වීමලයාගේ කතාව ඉවර වුනාට පස්සේ එතනින් එලියට ආවා...:yes: එළියේ ඉඳන් දිනේෂ් ගුණවර්ධන ගේ කතාව ඇහුවා.. ඊට පස්සේ ආවා....
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    :rofl:ඔතන ලක්ෂ 5 ක් නෑ බන්. විමල් stage එකේ නැගල 5 ක් කිව්වා ගමන් උබලත් උම්බෑ.... කියන්න වගෙ ලක්ෂ 5 ක් ලු. දැන් උබේ දාපු ෆොටෝ ඔක්කොම ෆොටෝ වලින් එකතු කරලා බලපන් ඔතන වැඩිම උනොත් 120000 ඉන්නවා.:yes: එකත් මුළු ලංකාවෙන්ම:sorry::sorry::sorry: දැන් කපපන් මගේ රේප් :lol::lol::lol:

    තවත් එකක් මොනවා උනත් අසාත් සාලි ගෙදර යවන එකටනම් මාත් කැමැතියි.
    11.gif
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :rofl:ඔතන ලක්ෂ 5 ක් නෑ බන්. විමල් stage එකේ නැගල 5 ක් කිව්වා ගමන් උබලත් උම්බෑ.... කියන්න වගෙ ලක්ෂ 5 ක් ලු. දැන් උබේ දාපු ෆොටෝ ඔක්කොම ෆොටෝ වලින් එකතු කරලා බලපන් ඔතන වැඩිම උනොත් 120000 ඉන්නවා.:yes: එකත් මුළු ලංකාවෙන්ම:sorry::sorry::sorry: දැන් කපපන් මගේ රේප් :lol::lol::lol:
    :rofl::rofl::rofl: තවත් ලෝල්ලෙක්... හරි උඹ ෆොටෝ ටික එකතුකරලා ෆොටෝ වල ඉන්න මිනිස්සු ගාන ගනන්කරලා ඔප්පු කරපන් ඔතන 1,20,000 ඉන්නේ කියලා... හරියට එකයි දෙකයි තුනයි හතරයි කියලා එකෙඉන් එක ගණන් කරලා ඔප්පු කරලා පෙන්නහං.....:yes::yes::yes::rofl: