නුගේගොඩ ඉඳන් දැන් ගෙදර අවා!!!

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගණන් කරපන් කොටු ඇඳලා:lol::lol::lol: දැන් පලයන් ලොල්ලා...:P:lol::lol::lol:

    කොච්චර ආවත් ඔච්චර තමයි පොන්ස්... බලන් හිටපන් උබ පුක ලෙවින මහින්ද දිනනකන්... :lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොච්චර ආවත් ඔච්චර තමයි පොන්ස්... බලන් හිටපන් උබ පුක ලෙවින මහින්ද දිනනකන්... :lol::lol::lol:

    2015 Mahamatiwaraneta pahuwadaa aye hotu pera pera adaagena Thread ekak davi ban eka parakuth damma wage. :lol:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    MY3 මෑති තුමාගෙ පිහිටෙන් නිවන් දකින්න බලගෙන හිටි පොන්නලුන්ට...:lol::lol:

    එහෙම රිදුන පොන්නලු ඉන්නවනම් අවිත් ගහපිය දණ
    ..:lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    බයියො සදා අනාථයි බන්
    කොච්චර දැගලුවත් ඔච්චර තමයි

    :lol::lol::lol:

    නිකන් පුka උඩ දාන් කියවන් නැතිව වෙන්න පුලුවන් දේ ගැන හිතල බැලුවම නම් ඉතින් බයියන් සදා අනාථයි
    උබල එක්කො මහින්දට කතිරෙ ගහපල්ලා එහෙම නැතිනම් නිදහස් පක්ෂෙට කතිරෙ ගහපල්ලා. කොහොම කලත් UNP එක දිනනවා

    (UNP එක දිනනවට නම් මගේ කැමැත්තක් නැ. ඒත් මං මහින්දයට අබමල් රේණුවක තරම් වත් කැමැත්තක් නැහැ)


    ඒ යුද්ධෙ ඉවරකරපු හේතුව වවාගෙන කාලා රටත් එක්කම උලාකාලා අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කරපු නිසා සහ ඔය කියපු නොකියපු හැම අපරාධයකටම උඩින් ඉන්නේ ඔය මනුස්සයා බව හොදින්ම තේරිලා තියෙන නිසා. මහින්දගෙ වටේ ඉන්න උන් තමයි මහින්ද කෑවෙ කියල කියනවනම් ඒ තරම් බොරුවක් තවත් නැහැ. මහින්දම තමයි වැඩ සේරම දුන්නේ අයිය මලෝ සෙට් එකත් තියාගෙන. ඒක දැන් රටේ බහුතරය හොදට දන්නවා

    දිල්වාලේ වගේ කරුමෙට ගහල උපන් උන් දෙන මෝඩ චූන් ඉතින් අනේ මන්දා.. පව් ඉතින්.. ඔන්න ඔහේ ආතල් එක ගත්තු දෙන්​
    :rofl::rofl::rofl:

    සැලකිය යුතුයි - රෙප් කපා දැමීමෙන් ඔබට සිදුවන යහපතක් නැත. මට සිදුවන අයහපතක්ද නැත. මන්ද එලකිරියෙ රෙප් කඩේට දී කොත්තමල්ලිත් ලබාගත නොහැකි බැවිනි.
    ඇත්ත පෙනි පෙනි තිබියදී තවමත් මහින්දට පුka දෙන අයගේ සිතේ ඇතිවී තිබෙන යම් වේදනාකාරී ස්වභාවයන් මැකීයනතුරු රෙප් කෑපීමට ඔබට ආරාධනා

    :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: wdk

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    news - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ආන්දෝලනයට තුඩු දුන් ඇඳුම් කට්ටලය අමෙරිකානු ඩොලර් හත්ලක්ෂයක ලන්සුවකට අලෙවි වී තිබෙනවා.
    අරගත්තෙ කවුද කියලද හිතන්නේ??:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    news - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ආන්දෝලනයට තුඩු දුන් ඇඳුම් කට්ටලය අමෙරිකානු ඩොලර් හත්ලක්ෂයක ලන්සුවකට අලෙවි වී තිබෙනවා.
    අරගත්තෙ කවුද කියලද හිතන්නේ??:lol::lol:
    lakasha 62kata gaththe my3:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල ඉතින් මහින්ද ලොක්කගෙ පට්ට ගහපු අන්ඩර් වෙයාරුත් හෙන ගනන් දීලා ගන්න එකෙ ඕක මොකද්ද...... නේද බන්

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹල ඉතින් මහින්ද ලොක්කගෙ පට්ට ගහපු අන්ඩර් වෙයාරුත් හෙන ගනන් දීලා ගන්න එකෙ ඕක මොකද්ද...... නේද බන්

    ane api nam ganne naha ubalaa gannawaa kiwuweth naha ethana upahasayak kare modge adumata godak ridhunata karanna deyak naha kadulu pihida ganna saho :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටොයියො තමා රනිල්ගෙ හිල් වෙච්ච හංසයා ලකුණ පරණ ජොක්කු අරං විලිවහ ගන්න හදන්නෙ..වැඩක් නෑ හිලෙන් හෙලුව පේනවා:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටොයියො තමා රනිල්ගෙ හිල් වෙච්ච හංසයා ලකුණ පරණ ජොක්කු අරං විලිවහ ගන්න හදන්නෙ..වැඩක් නෑ හිලෙන් හෙලුව පේනවා:lol:
    :lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතින් මම කිව්වෙ ඇත්තනෙ බන්.... ඇත්ත කියපන්. උඹට ටිකක් සැරට රිදුනා නේ
    ridilaa pudgalikathwayatath giya ekaa anikagen ahanawaa riodilaada kiyaala rata vihilu nokara hitapan :lol::lol::lol::lol::lol: