winlanka eka nan melo rahak ne .pandol tikakui vitamin c tikakui denne...e win lanka eka thiyena hariye eeta opposite side eke thiyeii Ceymed Healthcare eka..ekath hodatama hodailu ..සාමාන්යෙන් කියක් වගේද බන් ගයිපරනවිතන එකේ?නුගේගොඩ ආනන්ද පූර්වාරාම පාරට හැරෙන තැන තියන්ව ගයිපරනවිතරාන ඩිස්පැන්සරි එක අවුරුදුගානක් පරනයි... හොදටම හොදයි ඒත් ගාන ටිකක් වැඩී
ඊට පස්සෙ පූර්වාරාම පාරෙම තියනව නුගේගොඩ ඉදල යද්දි වම් පැත්තෙ ඩොක්ට රොහාන්ගෙ ඩිස්පැන්සරි එක...
ඔන්න ඔය තැන් දෙන රෙකමන්ඩ් කරන්න පුලුවන්

සාමාන්යෙන් කියක් වගේද බන් ගයිපරනවිතන එකේ?![]()
සාමාන්යෙන් කියක් වගේද බන් ගයිපරනවිතන එකේ?![]()

ane ubala wageunEtin ban gana wadie kiyala kiyanne... ekai ahuwe...1000ta aduinam kamak nemechchara wistarayak demma ubata nikanwath e gena ehuwe ne nedaane ubala wageun
Etin ban gana wadie kiyala kiyanne... ekai ahuwe...1000ta aduinam kamak ne
reply balan neme denne..ela ela hoda ekakin ganin 

සාමාන්යෙන් කියක් වගේද බන් ගයිපරනවිතන එකේ?![]()
නුගේගොඩ ටවුන් එකේ ගයි පරණවිතාන එකෙන් ගත්ත... අඩේ 1000ක් කිව බන්, පැරසිටිමෝල්, පිරිටන් ටික දීල, අයනම් යන්නේ නෑ...
උදව් කරපු හැමෝටම ස්තුතියි.