නුගේගොඩ කිට්ටුව බෙහෙත් ගන්න හොද තැනක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නුගේගොඩ කිට්ටුව බෙහෙත් ගන්න හොද තැනක්

    නුගේගොඩ අවට උණ ට බෙහෙත් ගන්න හොද තැනක් දන්නවද සාධාරණ ගානකට? වින්ලංකා එකේ ගාන ටිකක් වැඩියි.:rolleyes:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    stratford avenue ekata ethul weddima kirulapone peththe idan thiyenawa bhagya medical clinic kiala..eka hodai ban..aye 141 bus gahanne kirulapana ethanath thiyei ekak :D winlanka eka nan melo rahak ne .pandol tikakui vitamin c tikakui denne...e win lanka eka thiyena hariye eeta opposite side eke thiyeii Ceymed Healthcare eka..ekath hodatama hodailu ..

    CeyMed on Goole maps
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නුගේගොඩ ආනන්ද පූර්වාරාම පාරට හැරෙන තැන තියන්ව ගයිපරනවිතරාන ඩිස්පැන්සරි එක අවුරුදුගානක් පරනයි... හොදටම හොදයි ඒත් ගාන ටිකක් වැඩී

    ඊට පස්සෙ පූර්වාරාම පාරෙම තියනව නුගේගොඩ ඉදල යද්දි වම් පැත්තෙ ඩොක්ට රොහාන්ගෙ ඩිස්පැන්සරි එක...

    ඔන්න ඔය තැන් දෙන රෙකමන්ඩ් කරන්න පුලුවන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නුගේගොඩ ආනන්ද පූර්වාරාම පාරට හැරෙන තැන තියන්ව ගයිපරනවිතරාන ඩිස්පැන්සරි එක අවුරුදුගානක් පරනයි... හොදටම හොදයි ඒත් ගාන ටිකක් වැඩී

    ඊට පස්සෙ පූර්වාරාම පාරෙම තියනව නුගේගොඩ ඉදල යද්දි වම් පැත්තෙ ඩොක්ට රොහාන්ගෙ ඩිස්පැන්සරි එක...

    ඔන්න ඔය තැන් දෙන රෙකමන්ඩ් කරන්න පුලුවන්
    සාමාන්යෙන් කියක් වගේද බන් ගයිපරනවිතන එකේ?:rolleyes:
     

    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    දෙල්කඳ හන්දියේ ජීවක මෙඩිකල් සෙන්ටර් එක ඉස්සරහා ෆාමසි එක ළඟ තියෙනවා ඩිස්පැන්සරි එකක්. ඩොක්ටර්ගෙ නම ජගත්. ගොඩාක් හොඳ මනුස්සයෙක්.

    - රුපියල් 200/- යි ගන්නෙ. ඕනෙ නැති anti-biotics දෙන්නත් නෑ.
    - එතනම ඉන්න ලේඩි ඩොක්ටර් specialist කෙනෙක් General Physician (ඩොක්ටර් ජගත්ගෙ wife වෙන්න ඇති)
    Channelling fee Rs. 700/-

    දෙන්නම ඉන්නෙ හවස 7න් පස්සෙ.

    ජීවක මෙඩිකල් සෙන්ටර් එකට යන්න නම් එපා. ඉඩමත් විකුනන්න වෙයි.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නුගේගොඩ ටවුන් එකේ ගයි පරණවිතාන එකෙන් ගත්ත... අඩේ 1000ක් කිව බන්, පැරසිටිමෝල්, පිරිටන් ටික දීල, අයනම් යන්නේ නෑ...
    උදව් කරපු හැමෝටම ස්තුතියි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සාමාන්යෙන් කියක් වගේද බන් ගයිපරනවිතන එකේ?:rolleyes:

    අනේ සොරිබන් දැනුයි මේක දැක්කෙ
    මෙහෙමයි මචන් මිනිහ ගිය ගමන් ආහනව ඇගට පන නැද්ද කියල..නෑ නෑ හොදට පන තියනව කියහන් .. නැත්නම් අනිව උබට බී12 ඉන්ජක්ශන් එකක් කෙලල අරිනව්
    ඊට පස්සෙ අහයි කන්න බොන්න බැරිද කියල නුබ කියපන් හොදට කනව බොනව කියල නැත්නම් අනිව සේලයින් එකක් කෙලිනව...
    ඔය ටික ඔක්කොම කලොත් 4000 5000 වගේ යනව .. නිකන් බෙහෙත් විතරක් දුන්නොත් 800 -1000 වගේ වෙයි.. හැබැයි ලෙඩේ ගොඩ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නුගේගොඩ ටවුන් එකේ ගයි පරණවිතාන එකෙන් ගත්ත... අඩේ 1000ක් කිව බන්, පැරසිටිමෝල්, පිරිටන් ටික දීල, අයනම් යන්නේ නෑ...
    උදව් කරපු හැමෝටම ස්තුතියි.

    වෙන්න බෑ බන් පිරිටන්, පැරසිටිමෝල්ට් එක අනිව තව මොනාහරි දෙන්න ඇති සිරප් එකක් කට්ටයක් බොන්න කිය්ල.. ඔය ගාන යනව බන් ඒත් බලහන් වේල් දෙක බොද්දි ලෙඩේ ගොඩ