නුගේගොඩ ජනගඟ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    10277407_857259407670923_5172396819642197341_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    ඉස්සුවේ මෙතනින් .
    https://www.facebook.com/siyalladathcom?ref=bookmarks
     
    • Like
    Reactions: 04Umesh09

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    ප‍්‍රභාකරන්ගේ සාකච්චාව අනතුරක් නෑ.. ෆ‍්‍රන්ට්ලයින් සඟරාව අගමැති අනින් මුදා හැරේ..

    කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමග 1987 වසරේදී කරන ලද සම්මුක සාකච්චාවක් ඇතුලත් ‘ෆ‍්‍රන්ට් ලයින් සගරාව’ වහාම මුදාහරින්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ නියෝග ඛර ඇත.
    මෙම සගරාව රේගුව මගින් රදවා ගෙන තිබුනේ එහි ඉහත සාකච්චාවත ඇතුලත්ව ගෙවුණු වසර 30 ක කාලය තුළ ආසියානු කලාපීය දේශපාලන ප‍්‍රවණතා පිළිබිඹු වන අයුරින් සම්මුඛ සාකච්ජා ගණනාවක් නැවත පළ කළ විශේෂාංගයක් නිසාය.
    කෙසේ වෙතත් එම සාකච්ජාව පළකිරීම ඔස්සේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් හෝ බලපෑමක් නොවන බැවින් සගරාව මුදා හැරීමට අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.
    මෙම සඟරාව රේගුව විසින් රඳවා තබා ගෙන තිබුනේ කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක්‌ වන නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ මතයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාන්කුලම් (ඉපැරණි මන්වැව) ප්‍රෙද්ශය භූමි සංග්‍රාමික අතින් අතිශය වැදගත් වු ස්ථානයකි. (සිතියම බලන්න)

    map_ottisuddan_1.gif

    කිළිනොච්චිය, වව්නියාව, මුල්ලයිතිව් යන ප්‍රධාන හමුදා අනුඛණ්ඩ සදහා වන ප්‍රධාන සැපයුම් මාර්ගය ඇත්තේ මන්නාරම-මාන්කුලම් හරහා ය. මෙය පාලනය කරනු ලබන්නා මතු කී ප්‍ර දේශ තුනම පාලනය කරන බැවින් එල්ටීටීය එසමයෙහි දී මාන්කුලම් කෙරෙහි විශේෂ අවදානයකින් පසු වූ අතර, එය දුෂ්කර සංග්‍රාම භූමි ප්‍ර දේශ වන ඔට්ටුසුඩාන්, නෛයිනමඩු, නෙදුන්කර්නි සහ පුලියන්කුලම යන ප්‍ර දේශ ද පෝෂණය කරන බැවින්, මේ භූමි ප්‍ර දේශය ලංකාවේ රජය යටතේ පැවතීම සහ භූමියේ පාලනය පැවතීම අතිශය වැදගත් ය.

    පොලිස් හෝ හමුදා කොට්ඨාශය කුඩා වත් වත් ම පරිපාලන සහ සැපයුම් සේවා වඩා කාර්යක්ෂම වේ. කොට්ඨාශය බින්දේ සහ සැපයුම්/පරිපාලන ඒකකය විශාල කලේ කාගේ වුවමනාවකටදැයි ඇසිය යුත් ප්‍රශ්නයකි.

    ow
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ප‍්‍රභාකරන්ගේ සාකච්චාව අනතුරක් නෑ.. ෆ‍්‍රන්ට්ලයින් සඟරාව අගමැති අනින් මුදා හැරේ..

    කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමග 1987 වසරේදී කරන ලද සම්මුක සාකච්චාවක් ඇතුලත් ‘ෆ‍්‍රන්ට් ලයින් සගරාව’ වහාම මුදාහරින්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ නියෝග ඛර ඇත.
    මෙම සගරාව රේගුව මගින් රදවා ගෙන තිබුනේ එහි ඉහත සාකච්චාවත ඇතුලත්ව ගෙවුණු වසර 30 ක කාලය තුළ ආසියානු කලාපීය දේශපාලන ප‍්‍රවණතා පිළිබිඹු වන අයුරින් සම්මුඛ සාකච්ජා ගණනාවක් නැවත පළ කළ විශේෂාංගයක් නිසාය.
    කෙසේ වෙතත් එම සාකච්ජාව පළකිරීම ඔස්සේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් හෝ බලපෑමක් නොවන බැවින් සගරාව මුදා හැරීමට අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.
    මෙම සඟරාව රේගුව විසින් රඳවා තබා ගෙන තිබුනේ කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක්‌ වන නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ මතයි.

    ඔව් අනතුරක් නැහැ තමා .මොකද මිනිස්සු දැනගන්න ඕනේ .එතකොට මිනිස්සුන්ටම තීරණය කරන්න පුළුවන් ප්‍රභාකරන් කවුද ,සිංහල කියලා පෙනී ඉන්න නායකයෝ මොනවගේ එවුන්ද කියලා .එක පැත්තක විතරක් මවා පාපු තොරතුරු වලින් විතරක් වැඩක් නැහැ .එහෙම උනාම අපි බ්‍රේන් වෝෂ් වෙලා වගේ අවිචාරාත්මක තීරන ගන්නේ .විචාරශීලී තීරණ ගන්න නම් හතුරා ගැනත් දැනගන්න ඕනේ .

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    ප්‍රභාකරන් මහත්තය පවු බන් :(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :rofl::rofl: maru appulaa inne neda ban sinhalayata punnaku kawanana ona kiyana gaman pbalawa mahathwaru karanawaa mun wage kariyan thamyi me rata kanne

    කෝ බන් අවුරුද්දකට විතර කලින් මේ එලකිරියෙම හිටපු සින්හලයෝ?:angry:
    දැන් මේකේ ඉන්නේ තම්බින්ටයි, දෙමලුන්ටයි කඩේ යන සින්ටැම්බි ලා
    :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    65wsk9.jpg

    2wqafqh.jpg

    11rr9mh.jpg

    බස් දාලා ඇදලත් අච්චරයි ඉඳලා තියෙන්නේ. දැන් කොහෙන්ද ලංගමේ සිංහලු. අදිනවා ප්‍රයිවට් වලින්. ආහ් නෑ නෑ. ට්‍රාන්ස්පෝර්ට් දීලා නොමිලේ. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ බන් අවුරුද්දකට විතර කලින් මේ එලකිරියෙම හිටපු සින්හලයෝ?:angry:
    දැන් මේකේ ඉන්නේ තම්බින්ටයි, දෙමලුන්ටයි කඩේ යන සින්ටැම්බි ලා
    :rofl:
    naha dan okkoma thambi hoda welaa un waradi karanne naha uthure demalu wenama ratak kiyala yojana pita yojanaa yawanne naha ape sinhalaa wesige puthalaage as potta weala thiyenne
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ වැඩේ නුගේගොඩට ලැජ්ජාවක් .. මැදමුල්ලේ වක්කඩෙන් පුක හොදන උන්ට ජන්දේ දෙන්න ජනතාවක් නුගේගොඩ නැ ... සම්පුර්ණයෙන්ම බස්වලින් මිනිස්සු ඇදලා ...

    කොහොම උනත් මිටවඩා සෙනග මහින්දගේ රැලි වලට හිටියා නමුත් ජන්දේ නම් දීලා තියෙන්නේ මහින්දට නෙවේ ... මේවා සංදර්ශන විතරයි ගසා කපු සල්ලි වලින් පවත්වන සංදර්ශන .. මෙතන මහින්දගේ සාටක ඔරලෝසු, කෝප්ප, රෙදි ,ජංගි ටික බෙදලා දුන්නා නම් තමයි වටින්නේ ..
     
    දැන් රිදෙයි බයියෝ සෙට් එකටයි මේකේ දෙපැත්තෙම වැරදි දකින සාධාරණ පො@නයෝ ටිකටයි. :rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    :rofl::rofl: maru appulaa inne neda ban sinhalayata punnaku kawanana ona kiyana gaman pbalawa mahathwaru karanawaa mun wage kariyan thamyi me rata kanne

    සිංහලයට නෙමේ පුණ්ණක්කු කවන්න .සිංහලකම පලිහක් කරගෙන සිංහල පාට ගාගෙන මුළාවේ වැටිලා ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරක පුරුකක් වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට බෞද්ධයෙක් සිතා කඩේ යාම .ea වගේ එවුන්ට පුණ්ණක්කුත් හොඳ වැඩී බන් .
    …
    …හැබැයි රනිල් වෙනුවෙන් කතා කරන අය හැමෝම සිංහලත් නෙමේ .මොකද රනිලුත් ඔය ඇංගලිකන් ක්‍රිස්තියානි පවුලක පුරුකක් තමා .ඒත් පවතින ආර්ථික අගාධයෙන් ගොඬ එන්න යම් විභවයක් තියෙන්නේ රනිල්ට විතරයි .ඒත් රනිල්ගෙන් බුද්ධාගමට වෙන සේවයක් ගැන හිතන්න බැහැ .ඒ වගේම මේ වෙනකන් අපේ නායකයෝ වෙච්ච එවුන් බුද්ධාගම ගැනවත් සිංහලයා ගැනවත් හරි ආකෘතියෙන් බැළුවේ නැහැ .ඒ ගොල්ලෝ සිංහලයා දිහා බැළුවේ ඇංගලිකන් ක්‍රිස්තියානි කෝණෙන් හදාගත්ත බෞද්ධ මිම්මෙන් .
     
    • Like
    Reactions: gayankuwait

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    65wsk9.jpg

    2wqafqh.jpg

    11rr9mh.jpg

    බස් දාලා ඇදලත් අච්චරයි ඉඳලා තියෙන්නේ. දැන් කොහෙන්ද ලංගමේ සිංහලු. අදිනවා ප්‍රයිවට් වලින්. ආහ් නෑ නෑ. ට්‍රාන්ස්පෝර්ට් දීලා නොමිලේ. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    65wsk9.jpg

    2wqafqh.jpg

    11rr9mh.jpg

    බස් දාලා ඇදලත් අච්චරයි ඉඳලා තියෙන්නේ. දැන් කොහෙන්ද ලංගමේ සිංහලු. අදිනවා ප්‍රයිවට් වලින්. ආහ් නෑ නෑ. ට්‍රාන්ස්පෝර්ට් දීලා නොමිලේ. :lol:
    මේක දැක්කාම නම් මහින්ද බත් බැලයන්ට රෙවෙනවා ශුවර් :lol: :lol: ... උන් හිතන් ඉන්නේ මේ කොලබ අවට උන් ඇවිත් මහින්දට සහය දෙන්න කියලා ... බලාගෙන ගිහාම හරක් පට්ටි පිටින් උස්සගෙන ඇවිත් ........
    :rofl::rofl::rofl::rofl:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    :rofl::rofl: :lol::lol: ශීට් එකෙන් මන්ත්‍රී කෙනෙක් වෙලාවත් පාර්ලිමේන්තුවට යන්න බැරිවේවි වගේ සිංහලු. අනේ අයියෝ අප්පුච්චී... :rofl::rofl:
     
    කමක් නෑ බං 8 වෙනිදා ඉඳන් හිතේ කැකෑරි කැකෑරී තිබ්බ වේදනාවට ඊයේ බාම් ටිකක් වදින්න ඇති සෙනග දැකලා. ඒකෙනුත් වැඩිමනක් මේ ක්ලාස් ඇරිලා ගෙදර යමින් ගමන් බෙල්ල දාපු කොල්ලෝ සහ වැඩ ඇරිලා පාරේ යන උන්. පව් බං. :rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl: :lol::lol: ශීට් එකෙන් මන්ත්‍රී කෙනෙක් වෙලාවත් පාර්ලිමේන්තුවට යන්න බැරිවේවි වගේ සිංහලු. අනේ අයියෝ අප්පුච්චී... :rofl::rofl:

    අඩු ගානේ තංගල්ල ප්‍රාදේශීය සබාවට වත් ඉල්ලලා දිනන්න ... අපච්චීඊඊඊඊ :rofl::rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්ද සමග සඳලි :D:D මුන්ට බයියෝ කියන්නේ නිකං යෑ :lol::lol::lol: පුන්නක්කු මිළත් අඩු කරන්න තියෙන්නේ :D:D

    බලු කෑම අඩු කලේ කලින් බජට් එකෙන් මුන් ගැන හිතලා තමයි බං. :rofl::rofl: