නුගේගොඩ ජනගඟ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;17926468 said:
    අතේ කකුලෙ ඇගිලි ගානට වඩා පැරදිච්ච රනිල් බහුතරය නැතුව අගමැති වීම බලයට ඇති කෑදර කමක් නොවී එක පාරක් පැරදුන මහින්ද නැවත ඉල්ලීම බල තණ්හාව. සෝමවංශ වගේ එකෙක් නන් කිව්වත් කමක් නෑ.
    විසි පාරකට වඩා මිනිස්සු එපා කියපු එකෙක් තමා දැන් අගමැති. ජන්දයක් දිනල නන් කමක් නෑ.නයට කැහැල අරගත්තෙ.

    :rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට පෙන හින සැබෑකරගන්න විමල් ප්‍රමුක අසුද්ද සංදානෙන් නැවත හොරු අතට රට පත්කරගන්න උබලා දරන උස්සාහය ගැන අවංකවම කලකිරීමක් තියෙනවා ...

    වැරදි වැරදි සැටියටත් යම්කිසි අවබෝදයකින් දේශපාලනය දිහා බලන්නත් පුරුදුවෙයන් පුටෝ ..
    යාපනේ කෙලවරේ ලංකාවේ දෙමළෙක් කකුස්සක් හැදුවාම රෙද්ද උස්සගෙන ඇවිත් වනලා වනලා යන්න පුරුදුවෙලා ඉන්න උබලාට හිතන්න හැකියාවක් නැ කකුස්ස හදන්නේ රෙන්න මිසක් රට අල්ලගන්නවත් රටේ කැල්ලක් කොටාගන්නවත් නෙවේ කියලා ... චේතනාව හරි නැ බලන කොණේ අවුලක් තියෙන්නේ උබලාගේ .. ජාතිවාදයෙන් ආගම් වාදයෙන් යුදමානසිකත්වයෙන් වයිරයෙන් දුෂිත වෙච්ච මිනිස්සු උබලා විලි ලැජ්ජයි රෙදි ඇදගෙන පාරේ යන එක ගැන ..

    විමල්, මහින්ද ඇතුලු කන්ඩායම අශුද්ධ වෙන්නේ කොහ‍ොමද ඔි්‍යි? උන් රට පාවාදීලද? ර‍ට පිටරට උන්ට විකුණලද? නිකා පලයන් බන් යන්න අශුද්ධ කවුද කියල රටම දන්නව.. තොපි දන්නෙ නැති උනාට....

    යාපනේ කෙලවරේ නෙමේ උට්ටෝ තොගේ කාමරේ ඇතුල‍ේ කක්කුස්සි හැදුවත් ම‍ට වැඩක් නැහැ.... හැබැයි රටේ අරකොනින් කෑල්ලක් ඉල්ලන් මේ කොනින් කෑල්ලක් ඉල්ලන්න.. අන්න ඒවට මම විරැද්ධයි.... දෙමළ නෙමේ මොනා ඒකා කරත් ඒක වැරදි..... මේක ලේ හලලා රැක ගත්ත තැනක් ඒක මතක තියා ගනින්........
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙළයෙක්;17926468 said:
    අතේ කකුලෙ ඇගිලි ගානට වඩා පැරදිච්ච රනිල් බහුතරය නැතුව අගමැති වීම බලයට ඇති කෑදර කමක් නොවී එක පාරක් පැරදුන මහින්ද නැවත ඉල්ලීම බල තණ්හාව. සෝමවංශ වගේ එකෙක් නන් කිව්වත් කමක් නෑ.
    විසි පාරකට වඩා මිනිස්සු එපා කියපු එකෙක් තමා දැන් අගමැති. ජන්දයක් දිනල නන් කමක් නෑ.නයට කැහැල අරගත්තෙ.
    :rofl::P
    මචං ටොයියන්ට රිදෙන්වා ඕවා කියන්න එපා.:P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විමල්, මහින්ද ඇතුලු කන්ඩායම අශුද්ධ වෙන්නේ කොහ‍ොමද ඔි්‍යි? උන් රට පාවාදීලද? ර‍ට පිටරට උන්ට විකුණලද? නිකා පලයන් බන් යන්න අශුද්ධ කවුද කියල රටම දන්නව.. තොපි දන්නෙ නැති උනාට....

    යාපනේ කෙලවරේ නෙමේ උට්ටෝ තොගේ කාමරේ ඇතුල‍ේ කක්කුස්සි හැදුවත් ම‍ට වැඩක් නැහැ.... හැබැයි රටේ අරකොනින් කෑල්ලක් ඉල්ලන් මේ කොනින් කෑල්ලක් ඉල්ලන්න.. අන්න ඒවට මම විරැද්ධයි.... දෙමළ නෙමේ මොනා ඒකා කරත් ඒක වැරදි..... මේක ලේ හලලා රැක ගත්ත තැනක් ඒක මතක තියා ගනින්........
    උබට වේදනාවයි කියලා තේරෙනවා කකුස්සේ කතාවට නැග්ගා කියලත් පැහැදිලි .. ප්‍රසිද්දියේ සමුහ පුක්ෂණය විම දුකක් වේදනාවක් කියලා උබ ලබා දුන්න ප්‍රතිචාරයෙන් පැහැදිලි ..

    විමල් රට පාවලා දුන්නේ නැ උට එතරම් දෙයක් කරන්න හයියක් නැ හැබැයි හයියක් ලැබුනොත් නොකර ඉන්නෙත් නැ ගණිකාවකගේ දුෂණ වෙන්න දෙයක් නැ සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා ...
    :yes::yes:

    නමුත් විමල් ලද සීමිත බලයෙන් ඔහු රටට ලබා දීලා තිබෙන පුර්වදර්ශනය දිහා බැලුවාම බලය ලැබුනොත් රට විකුනන උනත් පසු බටවෙන එකක් නැ ... විමල්ගේ ගැනිට පාස් පොට් දෙකක් නම් දෙකකින් වයස් කාණ්ඩ දෙකකින් .. හරිම පුදුමයි ලද සුළු බලයෙන් ඉතාම විෂම ජනක දේවල් කරලා මෙහෙම උන්ට ජන්දේ දෙන්න කියන උබ ගැන කවර කතාද ? ..

    මහින්ද ඇතුළු කණ්ඩායම රට චීනෙට විකුණලා එක දැන් ලොකු ප්ර්ශනයක් වෙලා තියෙන්නේ පොට් සිටි නගරය 99 අවුරුදු බද්දට හෙටියර් 129 මගේ මතකය හරි නම් . මෙම ගනුදෙනුවේ සතුට පලකරන්න හෙටියර් 20ක් නොමිලේ සම්පුර්ණයෙන් ලබාදීම .. මෙය ජාතික විහිළුවක් රටේ මුහුද ගොඩකරලා චීනෙට හෝටල් හදන්න රට විකුණලා මේක ජාතික අපරාධයක් රටේ කැලි වෙන් කිරිමක් ... උබ එහෙම හිතන්නේ නැද්ද මගේ මිත්‍රයා ගුනේ බයි ?
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl:මුන්ට ලැඡ්ඡ නැද්ද බන් ඡන්දයක් ගූවෙන්න කලා තව බොරුව.

    බයියන්ට ආතල් දෙනවා. පව්නේ බං 8 වෙනිදා ඉඳන් තවම හො‍ටු පෙරාගෙන අඬනවනේ. යන්තන් ඊයේ ටිකක් හිනා වෙන්න ඇති බස් වලින් ඇද්ද සෙනගයි, ක්ලාස් ගිහින් ගෙදර යන උනුයි , වැඩ ඇරිලා ගෙදර යන උනුයි දැකලා නුගේගොඩ.චන්දේ කාලේ මහින්දගේ ‍රැස්වීම් වල හිටපු තරම් ඔක්කොම සෙනග එකතු කලාම ඒ තරම් ජනග්‍රහනයක් චීනෙවත් නැතුව ඇති බං. :rofl::rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට වේදනාවයි කියලා තේරෙනවා කකුස්සේ කතාවට නැග්ගා කියලත් පැහැදිලි .. ප්‍රසිද්දියේ සමුහ පුක්ෂණය විම දුකක් වේදනාවක් කියලා උබ ලබා දුන්න ප්‍රතිචාරයෙන් පැහැදිලි ..

    විමල් රට පාවලා දුන්නේ නැ උට එතරම් දෙයක් කරන්න හයියක් නැ හැබැයි හයියක් ලැබුනොත් නොකර ඉන්නෙත් නැ ගණිකාවකගේ දුෂණ වෙන්න දෙයක් නැ සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා ...
    :yes::yes:

    නමුත් විමල් ලද සීමිත බලයෙන් ඔහු රටට ලබා දීලා තිබෙන පුර්වදර්ශනය දිහා බැලුවාම බලය ලැබුනොත් රට විකුනන උනත් පසු බටවෙන එකක් නැ ... විමල්ගේ ගැනිට පාස් පොට් දෙකක් නම් දෙකකින් වයස් කාණ්ඩ දෙකකින් .. හරිම පුදුමයි ලද සුළු බලයෙන් ඉතාම විෂම ජනක දේවල් කරලා මෙහෙම උන්ට ජන්දේ දෙන්න කියන උබ ගැන කවර කතාද ? ..

    විමලා ගැන මන් කියන්න යන්නෙ නැහැ.. චන්දෙන් බලමු.....

    මහින්ද ඇතුළු කණ්ඩායම රට චීනෙට විකුණලා එක දැන් ලොකු ප්ර්ශනයක් වෙලා තියෙන්නේ පොට් සිටි නගරය 99 අවුරුදු බද්දට හෙටියර් 129 මගේ මතකය හරි නම් . මෙම ගනුදෙනුවේ සතුට පලකරන්න හෙටියර් 20ක් නොමිලේ සම්පුර්ණයෙන් ලබාදීම .. මෙය ජාතික විහිළුවක් රටේ මුහුද ගොඩකරලා චීනෙට හෝටල් හදන්න රට විකුණලා මේක ජාතික අපරාධයක් රටේ කැලි වෙන් කිරිමක් ... උබ එහෙම හිතන්නේ නැද්ද මගේ මිත්‍රයා ගුනේ බයි ?

    යකෝ කවුද 99 බද්ද රට විකුණන වැඩක් කිව්වෙ..? එහෙනන් මොකද ගොන්ටෝ සිරිමෝඩි ඒක නතර කොරන් නැහැ කිව්වේ..? උත් චීනෙට යට වෙලාද?

    ඉස්සර ‍ගොඩකලේ වෙලවල් රනියගෙ කාලෙ එ්‍වා හොදද?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් අනතුරක් නැහැ තමා .මොකද මිනිස්සු දැනගන්න ඕනේ .එතකොට මිනිස්සුන්ටම තීරණය කරන්න පුළුවන් ප්‍රභාකරන් කවුද ,සිංහල කියලා පෙනී ඉන්න නායකයෝ මොනවගේ එවුන්ද කියලා .එක පැත්තක විතරක් මවා පාපු තොරතුරු වලින් විතරක් වැඩක් නැහැ .එහෙම උනාම අපි බ්‍රේන් වෝෂ් වෙලා වගේ අවිචාරාත්මක තීරන ගන්නේ .විචාරශීලී තීරණ ගන්න නම් හතුරා ගැනත් දැනගන්න ඕනේ .

    hari shook bn umba nam :angry:
    moonath ekka tharaha wela nahaya kapa ganna epa :no:
    MR ta akamathi paliyata LTTE eka gena suluwen hithanna epa :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කෝ බන් අවුරුද්දකට විතර කලින් මේ එලකිරියෙම හිටපු සින්හලයෝ?:angry:
    දැන් මේකේ ඉන්නේ තම්බින්ටයි, දෙමලුන්ටයි කඩේ යන සින්ටැම්බි ලා
    :rofl:

    loke watema thiyena muslim ratawal walata redda ussagena wata wandanawe giya hora rajaa ta support karana eunta da dan sinhalu kiyanne?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    safe_image.php
     
    • Like
    Reactions: BINGU_PUTHA

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විමලා ගැන මන් කියන්න යන්නෙ නැහැ.. චන්දෙන් බලමු.....

    යකෝ කවුද 99 බද්ද රට විකුණන වැඩක් කිව්වෙ..? එහෙනන් මොකද ගොන්ටෝ සිරිමෝඩි ඒක නතර කොරන් නැහැ කිව්වේ..? උත් චීනෙට යට වෙලාද?

    ඉස්සර ‍ගොඩකලේ වෙලවල් රනියගෙ කාලෙ එ්‍වා හොදද?

    අවුරුදු 99කට රටේ කැල්ලක් විකුණන එක ගනුදෙනුවක් වෙන්නේ නැ එතකොට .. උබේ මොළෙත් අර දිල්වාලේගේ වගේ පස්චාත් බාගේ හිරවෙලා මට හිතෙන්නේ ..
    20% පමණ වැඩ අවසානකරලා තියෙන ප්‍රොජෙක්ට් එකක් එහෙම එකපාරට නවත්වන්න පුලුවන්ද උත්තෝ ?
    ජාතියන්තරය අවුල් කරගන්නේ නැතුව විදෙස් සම්බන්දතා කෙලව ගන්නේ නැතුව ගිවිසුම වෙනස් කරගන්න වෙනවා රටට වැඩි වාසි අත් වෙන්නේ නැත්නම් වැඩේ නවත්වන්න වෙනවා .. පුදුමේ කියන්නේ කිසිම පරිසරහානි පිළිබද දේශීය වාර්තාවක් රහිතව වරාය අධිකාරියට බලය රහිතව මේ වැනි ව්‍යාපෘති පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කිරීම එක්තරා විදිහකට එකාධිපති තීරණ තමයි ...

    රනිල් එක්ක ඇයි බන් උබ මේ තරම් තරහා රනිල් උබට ඇරියා වත්ද ?
    යකෝ ඒ වයසක මනුස්සයාගෙන් අන්තිම කාලේ හරි රටට වැඩක් ගන්න දීලා පු# නොදී පැත්තකට වෙලා බලාගෙන ඉදපන් මිනිහා විතරයි දැනට ඉතුරු වෙලා ඉන්න පළපුරුදු දක්ෂ දෙස්පාලුවෙක්ට පාර්ලිමේන්තුවේ .. ඒවගේම වංචා දුෂණ තවරගත්ත නැති දේශපාලකයෙක්ට , මොන චෝදනාව තිබුනත් වංචා දුෂණ පිළිබද කිසිම චෝදනාවක් රනිල්ට විරුද්දව නැ , ඒ යකාට ගසාකන්න ඕන නැ , මිනිහා මොළකාරයා පොරට ඕන රටට සේවයක් කරලා නියම මහත්තයෙක් විදිහට අවසාන ගමන යන්න, එහෙම නැතුව මහින්දවගේ මුදලාලි කෙනෙක් වෙන්න නෙවේ, මිනිහාට රකින්න දරු පවුලක් නැ, හදට යවන්න රොකට් අරන්දෙන්න උකුංලා ලොකු බේබිලා පොඩි හමුලා නැ ඒවගේම මිනිහාට රකින්න සහෝදර සමාගමක් නැ සහෝදරයෝ සියලුම දෙනා බුද්දිමත් උගත් ධනවත් උන් දේශපාලනයෙන් යැපෙන්නේ නැ නමක් ගැවිලා නැ ඒ යකාට ගසාකන්න උවමනාවක් නැ මිනිහා හිගන්නෙක් නෙවේ මහින්දවගේ,

    රනිල් ස්ටිරික් පුද්ගලයෙක් මහින්ද වගේ එහාට මෙහාට වැනෙන එකෙක් නෙවේ තද පාලනයක් තියෙන්නේ කැබිනට් එකේ උන්ටවත් කිසිම බුරුලක් නැ, නිතිය නම් නිතිය රුල්ස් ඒවගේම වෙලාවට වැඩ හරියට හැදිචච උගත් පවුලක පොරක් මිනිහාට අවස්තාවක් දීපං යකෝ මේකේ මොකක් හරි ආර්ථික වෙනසක් කරන්න පුළුවන් කියලා විශ්වාසකරන්න පුළුවන් එකම පොර මිනිහා විතරයි දැනට,
    අනිත් උන් බහුතරයක් බලාගෙන ඉන්නේ පවුල් රකින්න දේශපාලනය කරන්න
    ..

    මනුස්ස චරිතේ වෙනස හදුන ගන්නවත් උබට හැකියාවක් නැ .. වටේටම ඇගිල්ල දික් කර කර මහින්දගේ සුදුහුණු ගාන්න ලැජ්ජාවක් නැද්ද බන්.. දේශපාලන අතකොළුවක් වෙන්න එපා පොලවේ පයගහලා ස්වාධීනව ජිවත් වෙයං මිනිස්සුන්ගේ හරිදෙවල් වගේම වැරදිත් තියෙනවා මම කියන්නේ නැ රනිල් 100% නිවැරදි ප්ර්ද්ගලයෙක් කියලා නමුත් මහින්ද එක්ක ගත් කල අහස් පොලවයි වගේ වෙනසක් තියෙනවා .. මහින්ද අමු හොරෙක් ගොනෙක් ,පවුල්වාදියෙක් ,පාගා මරුවෙක් , ..

    මහින්ද ඉවරයි දැන් පොඩක් කාලය දීපං රනිල් මොකද කරන්නේ කියලා බලන්න, අවුරුදු 2ක් සීමිත බලයක් සහිතව විදායක ජනාධිපතිකෙන්ක් යටතේ අගමැති වෙලා හිටපු රනිල්ට උබ බනින්නේ නිකං යකෝ එදා ඉදන්ම ලංකාව පාලනේ කලේ රනිල් වගේ නේ ..

    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    oka therena minissu hitiya nam ban lankawa hadila godak kal !! ape ewunta goda emak naththe me widiyata hithana nisa :no::no:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහින්ද සමග සඳලි :D:D මුන්ට බයියෝ කියන්නේ නිකං යෑ :lol::lol::lol: පුන්නක්කු මිළත් අඩු කරන්න තියෙන්නේ :D:D

    මහින්ද සමග සදලි මොනවද දන්නෙනැහැ කලේ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔව් අනතුරක් නැහැ තමා .මොකද මිනිස්සු දැනගන්න ඕනේ .එතකොට මිනිස්සුන්ටම තීරණය කරන්න පුළුවන් ප්‍රභාකරන් කවුද ,සිංහල කියලා පෙනී ඉන්න නායකයෝ මොනවගේ එවුන්ද කියලා .එක පැත්තක විතරක් මවා පාපු තොරතුරු වලින් විතරක් වැඩක් නැහැ .එහෙම උනාම අපි බ්‍රේන් වෝෂ් වෙලා වගේ අවිචාරාත්මක තීරන ගන්නේ .විචාරශීලී තීරණ ගන්න නම් හතුරා ගැනත් දැනගන්න ඕනේ .

    පුන්නක්කු... ප්‍රභා මගේ වීරය උම් බෑ...:angry::angry::angry:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    reputation_neg.gif
    නුගේගොඩ ජනගඟ 02-21-2015 05:30 PM තෝ වගේ ගූ කන බල්ලන්ට වඩා පුන්නක්කු බොන උන් 
    ඇත්ත කියපන් .උඹ නේ මේ රෙප් කැපුවේ .:lol::lol::lol::lol::lol:

    "You must spread some Reputation around before giving it to BruceWayne92 again." :no: නැ බං කැපුවත් කුණුහරුප කමෙන්ට් දෙන්නෑ බං siraa ඕක මම කපපු එක නෙවේ:eek:

    කන්න වෙනබව දැන ගෙන ඉල්ලං කන්න එපා:no:
     
    Last edited: