නුගේගොඩ බස්

freeminded

Member
Jan 15, 2018
29
2
0
මචන්ල නුගේගොඩ ගුවන් පාලම ගාවින් බස් එකට නැගල පානදුරේට එන්න කොච්චර වෙලා යයිද?

එන්න පුලුවන් ලේසිම ඉක්මන්ම ක්‍රමේ මොකක්ද? (බස් හරි කෝච්චි හරි ගන්න විදිහ)
 
  • Like
Reactions: ^Buddhika^

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1.get a bus to Dehiwala railway station or colombo fort
    2.Catch a train to Panadura
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    183 naggoth nam ubata hata payak yai. 17 bus ekaka nagapan pata gala yanna Puluwan :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    17bus adui ban... nugegotta wela balan inna wela yatha haki 163,183ka negala palayan galle rd behela aluthama,kalutara,elpitiya wage dura1ka negala palayan...
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    one shot enna nam 17 bus ekaka naginna puluwan. eth 17 bus ena time kiyanna ba. 163 ka awith galle road bahala yaman. eka thama hodam
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පානදුර මහනුවර bus තියෙනවා. හැම වෙලාවේ ම නෑ. ඉක්මනට යනවා.

    ආයේ නුගේගොඩ රත්මලාන යන bus එකක් තියෙනවා (බෙල්ලන්විල පැත්තෙන් ගිහින් Maliban හන්දිය ලගින් ගාලු පාරට වැටෙන්න යන්නේ) ටිකක රවුම් ගහලා කොට කොට යන්නේ.

    තව නුගේගොඩ දෙහිවල, hettiyawatta කරගම්පිටිය bus තියෙනවා. Hettiyawatta, කරගම්පිටිය (176) තමයි ගොඩක් තියෙන්නේ. ඕක ගියොත් දෙහිවල ගාලු පාරේ යන Bus එකක් අල්ලගන්න පුළුවන්. ටිකක ඉක්මන්.

    මතක විදිහට නුගේගොඩ පානදුර යන එකක් තියෙනවා වගේ මතක නෑ හරියට.
     
    Last edited: