නුගේගොඩ රැළිය

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Ape gewal peththen bus ekak giya issaraha MR ge loku poster ekak gahala 10 denek wage thamai bus eke hitiye.

Othana oya podi ground ekata man hithanne 1000 wath danna ba.
:lol:
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    එක එකාට කඩේ යන්නේ නැතිව මේ වීඩියෝ බලලා ස්වාධීනව හිතලා බුද්ධිමත්ව පාලකයෝ පත් කරගනිල්ලා

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    16388062_1361560740584562_7227248523252390615_n.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ape gewal peththen bus ekak giya issaraha MR ge loku poster ekak gahala 10 denek wage thamai bus eke hitiye.

    Othana oya podi ground ekata man hithanne 1000 wath danna ba.
    :lol:
    උඹ නං බත් කන හරකෙක් බං.......
    ඕලෙවල් ගනං ෆේල් ද?
    උඹේ දේශපාලනේ පැත්තක තියහං, එය ෆොටෝ වල සෙනග 1000ට වැඩි බව ඕන ගොනෙක් ||||(c)-ලක්ෂ්මන් කිරිඇල්ල‍||||ට තේරෙනවා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ape gewal peththen bus ekak giya issaraha MR ge loku poster ekak gahala 10 denek wage thamai bus eke hitiye.

    Othana oya podi ground ekata man hithanne 1000 wath danna ba.
    :lol:

    ටොයියන්ට පේන්නේ 1000ක් විතර, බයියන්ට පේන්නේ 1000000ක් විතර. ඒ නිසා උඹ වගේ ජාතිඅන්ධයෝ ඕකේ මැද ගාන හිතා ගනිල්ලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔය කවුරුවත් තමන් ඉන්න ඕන ධූර කාලය කැප කරලා , බලෙන් චන්දෙට ගිහිල්ලා පුක බිම ඇනගත්තු අය නෙවෙයිනේ.
    රටේ නීතිය විදියට චන්දේ ඉල්ලලා , චන්දේ පැරදිලා , ආපහු චන්දේ ඉල්ලපු අයනේ.
    මහින්දට ඉන්න තිබ්බ කාලෙත් කැප කරලා , රටේ තියන නීතී වෙනස් කරලා , බලෙන්ම චන්දෙට ගිහිල්ලා , පැරදිලා , දැන් මොකටද වෙඩි මුර තිය තිය දගලන්නේ ?
    අපිට ආදරේටද චන්දෙට ගියේ ?
    නෑ නේ .

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලපන්කො සෙනග.මෙතන යහපාලනයට චන්දෙ දුන්න අයත් ඕනතරම් ඇති.:lol:

    16265683_371296449915720_6471401538689721668_n.jpg

    අම්බෝ කෝටි දෙකතුනක් සෙනගනෙ මෙතන............. ඔන්න සිරාට බඩ යයි, රනීට ගූ යයි........ අනිවාර්රෙන් මේ අවුරුද්දේ මහින්ද සිරාගෙ අගමැටි විදියට දිව්වුරුම් දෙනවා දෙනවා දෙනවාමයි....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අම්බෝ කෝටි දෙකතුනක් සෙනගනෙ මෙතන............. ඔන්න සිරාට බඩ යයි, රනීට ගූ යයි........ අනිවාර්රෙන් මේ අවුරුද්දේ මහින්ද සිරාගෙ අගමැටි විදියට දිව්වුරුම් දෙනවා දෙනවා දෙනවාමයි....

    16252321_256615084761821_6895188369288412043_o.jpg