නුතන විද්‍යාවට හසු නොවන අපූරු සිදුවීම්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Déjà vu / [FONT=&quot]මං මේක කලින් දැකලා තියනවනේ.[/FONT]

    [FONT=&quot]කලින් දැකලා තියෙනවා වගේ හැගීමක් එන්නේ ඔය කියන බුත සිද්ධියකට නෙවෙයි. ගොඩක් වෙලාවට අපේ ඇස්වලින් දකින රූප එකම වෙලාවකට තමයි මොලයට යන්නේ. සමහර අවස්ථාවලදී මිලි සෙකන්ඩ් එකක් විතර පරක්කු වෙලා රූප මොලයට යනවා එක ඇහැකින්. අන්න ඒ වෙලාවට අනික් ඇහෙන් කලින් රෑපය මොලයට ගියපු නිසා අපු මේවගේ සිදුවීමක් කලින් දැකලා තියෙනවා කියලා හිතෙනවා. ඒක තියෙන්නේ ගොඩක් වෙලාවට තප්පරයකින් භාගයක් විතර කාලයක[/FONT][FONT=&quot][/FONT]
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,325
    113
    Ohio, USA
    පැහැදිළිවම ඔව්.මනස තමයි මිනිසාගේ ශරීරයේ පවතින ප්‍රභලම ඉන්ද්‍රිය.මිනිස් මනස මඟින් කල හැකිදේ, මෙතෙකැයි කිව නොහැකියි.ඉතාම හොඳින් දියුණු කරන ලද මනසක් මඟින් සිය ශරීරය පමණක් නොව, මේ විශ්වයේ පවතින ඕනෑම දෙයකට බලපෑම් කල හැකියි :yes::yes:

    Ow Oya Kathaawa Logic Eka sambanda Padamaka enawa..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Déjà vu / මං මේක කලින් දැකලා තියනවනේ.

    ” ඩෙජා වූ ” කියන ප්‍රංශ යෙදුමේ අර්ථය වන්නේ මම මේක කලින් දැකලා තියනවා කියන අර්ථයයි. මේ දේ ඇතැම්විට ඔබටත් දැනිලා ඇති. ඒ කියන්නේ යම් අවස්ථාවකට අපි මුහුණ දුන් බව අපේ සිතින් අපිට ඒත්තු ගැන්වීමයි. මේ අවස්ථාව ගැන අපි නිතරම සිතමින් එය නැවත සිදුවීමට නොහැකිවනසේ කටයුතු කලත් එම අවස්ථාවට ජිවිතයේ මුහුණ දීමට සිදුවූවොත් ? එය දෛවය සේ සලකන්න ද? මේ සිදුවීම විද්‍යාඥයන් ට ගැටළුවක්. අපගේ මොලයේ කාල නිර්ණ ක්‍රියාවලිය , සිහින දැකීම හා ඒවා සැබෑ ජිවිතයේ සිදුවීම ආදිය පිළිබඳව පර්යේෂණ පැවැත්වීම ඉතාම අපහසු කටයුත්තක්.

    mekanam hama welema wenawa bn
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Déjà vu / මං මේක කලින් දැකලා තියනවනේ.

    ” ඩෙජා වූ ” කියන ප්‍රංශ යෙදුමේ අර්ථය වන්නේ මම මේක කලින් දැකලා තියනවා කියන අර්ථයයි. මේ දේ ඇතැම්විට ඔබටත් දැනිලා ඇති. ඒ කියන්නේ යම් අවස්ථාවකට අපි මුහුණ දුන් බව අපේ සිතින් අපිට ඒත්තු ගැන්වීමයි. මේ අවස්ථාව ගැන අපි නිතරම සිතමින් එය නැවත සිදුවීමට නොහැකිවනසේ කටයුතු කලත් එම අවස්ථාවට ජිවිතයේ මුහුණ දීමට සිදුවූවොත් ? එය දෛවය සේ සලකන්න ද? මේ සිදුවීම විද්‍යාඥයන් ට ගැටළුවක්. අපගේ මොලයේ කාල නිර්ණ ක්‍රියාවලිය , සිහින දැකීම හා ඒවා සැබෑ ජිවිතයේ සිදුවීම ආදිය පිළිබඳව පර්යේෂණ පැවැත්වීම ඉතාම අපහසු කටයුත්තක්.

    mekanam hama welema wenawa bn

    මේක වෙන්නේ මොළයට යන පණිවුඩයේ ප්‍රමාදයක් නිසා කියල තමයි කියන්නේ. එළකිරි සහෝදරයෙක් මේක ගැන ලොකු විස්තරයක් දාල තිබුණ.:yes::yes:
     
    Similar threads