නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

    ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

    මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.

    වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

    බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,376
    113
    uu nam honda dial ekak kiyala ahala thiyenawa....
    hebai wadak na ithin Sir ge neh final decsion eka....

    meya habai meidcal college select una eka gana amuthu kathandara tikak thiyenawa neda? ewa wadak na ithin dan
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    "සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා." ඕක පැණි මුට්ටිය ගගට දානකොටම තෙරෙන්න ඕනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    සවුක්කිය අමාත්‍යංශය ගෝටා සෑර් ගේ යටතට ගන්න ඕනෑ. එතකොට තමයි නියම සව්භාගිය උදා වෙන්නේ.
     
    • Haha
    Reactions: wqe123

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    a3e2c68ea6f3003f5f9172e27067acdc
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එතකොට විදුලියබල අමාත්‍යංශයට පත් කරන්නේ විදුලි ඉංජිනේරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද? එතුමිය ඉංජිනේරුවරියක් කියල දැනන් උන්නේ නෑ නේ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    අපේ අප්පෝ
    ඒ කියන්නේ
    අමාත්‍යංශ වල විෂය අවබෝධයක් නැති
    ඇමති වරුද ඉන්නේ බ්‍රෝ

    අර කියත් මග ද මොකක්ද සින් එකක් දාගෙන
    ලොකු පම්පොරියක් ගැහුවා නේද
    සුදුසු අයට සුදුසු තැන කියල එහෙම

    මදැයි රට සිංගප්පුරුවක් වෙනවා බලන්න හිටියා
    තව කොච්චර කල් යයි ද බ්‍රෝ
     
    • Haha
    Reactions: ElaBaba

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

    ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

    මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.

    වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

    බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
    It is sad that govt is trying to change the pillow and solve the problem. It is not only her that promoted syrups and had no faith in vaccination and did not take proper measures to contain virus. This is again to fool voters . eg Blame minister for hike of petrols etc.... by SLPF Secretary and some Drama to divert attention?
    Who are the options Mrs Fernandopulle - a misleading Minister who said that Delta varient can stay in air condition for 16 hours, without stating a source, this is the deplorable female who broke speaker's chair and should have been prosecuted Prof Jaysumana- another syrup promoter and who did research for Arsenic in Fertilizer because he saw a bad dream where Lord Natha had said that the cause of Kidny failure in NCP was Arsenic!! what a joker . Where are his research findings and now again uttering falsehood , Dr. Padeniya not in parliament (but our constitution does not require minister to be in parliament though this has never been tested from 1978) another misleading person who comments on fertilizer without any knowledge about agriculture or fertilizer or chemistry.
     
    • Like
    Reactions: niranga1989

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    රමේශ් ආවොත් හොදයි, ඒත් ඕක වෙවිද දන්නෙ නෑනෙ. අනෙක අර පැණි ශුමනෙත් ඇහැ ගහන් ඇත්තෙ.

    වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

    බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.

    ඉතින් විදුලි බල කියන්නෙ වැවිලි වලට වඩා හොද එකක්නෙ. උබ මේක ලියපු විදියට මම හිතුවෙ මොකක් හරි ඔය මැටි බතික් වගේ කියලා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එතකොට විදුලියබල අමාත්‍යංශයට පත් කරන්නේ විදුලි ඉංජිනේරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද? එතුමිය ඉංජිනේරුවරියක් කියල දැනන් උන්නේ නෑ නේ.
    එතුමිය ඉංජිනේරුවරියක් දැකල තියෙනවා.
     
    • Haha
    Reactions: imhotep

    Similar threads