නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අවුරුදු 2ක් ම ගිහින් මෙච්චර මිනිස්සු ගානක් මරුනමද ඕක මතක් උනේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔක්කොම ඇමති කම් දෙන්න ඕන එහෙම තමයි මී හරකෝ 😂🤦

    කුඩු මුදලාලිලයි පිම්පි මැඩම්ලයි පාර්ලිමේන්තු යවාගෙන දැන් රටෙන් බාගයක් මැරෙද්දි තමයි රෙද්දේ රෙවුන කියල තේරෙන්නෙත්. 😂

    a3e2c68ea6f3003f5f9172e27067acdc

    look at the nurse’s face 😂
     
    Last edited:
    • Like
    Reactions: saturn

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    රිචඩ් පතිරණ කරපු වැඩ කන්දරාව ඇහුවොත් පුදුම වෙයි. ඔන්න ප්‍රායෝගික දේශ්පාලන මහත්වරු. රමේශ් තාත්තාගේ නම්බුව නොකා හිටියොත් ඇති, වැඩ කෙසේ වෙතත්.
     
    • Like
    Reactions: dilann

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නන්දසේනයත් හරියට නිකම්.. ඔසප් වෙනකොට ඊවා පෑඩ් එක ගලවලා ෆෙම්ස් එක ඇන්දා වගේ අජූත මරිමෝළ් ගොබ්බ වැඩ කරන මැටි මෝල් බූරුවෙක්!

    මූයි පෑඩ් සජියයි තකට තක!

    රමේශ් පතිරණයගෙන් බෙහෙත් ගත්ත උන් දන්නව ඇති මීහරකගේ කෙරුවාව! 😂 චීනෙන් හොර උපාධි අරගෙන ජොස්තර වෙච්ච තවත් හරකෙක්.. ඌට පුලුවන්නම්.. නාකී මයිනට ළමයෙක් හදන්නත් පුලුවන් වෙන්න ඕනා 😜
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඇයි සවේන්ද්‍ර සර්ට බැරිද ඔයවගේ දෙයක් කරගන්න. මිනිහා හැමදාම media වල වෛද්‍ය උපදෙස් දෙන්නේ ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,909
    113
    ටික කාලෙකට බයියන්ට රචනා ටිකක් ලියන්න පුළුවන් වෙයි.
     
    • Haha
    Reactions: Don GasCan

    Sen-lu

    Well-known member
  • uu nam honda dial ekak kiyala ahala thiyenawa....
    hebai wadak na ithin Sir ge neh final decsion eka....

    meya habai meidcal college select una eka gana amuthu kathandara tikak thiyenawa neda? ewa wadak na ithin dan
    අපෝ උඹ මූ ගැන දන්නෙ නෑ නේද? බලන්නකො ටික දවසක් මූ කරන හැටි. හිටං දීල නන්දෙ ගත්ත වගේ තමා මේකත්. Dr.සුදර්ෂණී තමයි ඔතෙන්ඩ ගැලපෙන්නෙ. හැබැයි මහදැනමුත්ත උඩින් ඉන්නකම් එයා ආවත් වැඩක් නෑ.
     
    • Sad
    Reactions: NaiRobi

    Similar threads