පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.
ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.
වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
එතකොට විදුලියබල අමාත්‍යංශයට පත් කරන්නේ විදුලි ඉංජිනේරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද? එතුමිය ඉංජිනේරුවරියක් කියල දැනන් උන්නේ නෑ නේ.
අපේ අප්පෝ
ඒ කියන්නේ
අමාත්‍යංශ වල විෂය අවබෝධයක් නැති
ඇමති වරුද ඉන්නේ බ්‍රෝ
අර කියත් මග ද මොකක්ද සින් එකක් දාගෙන
ලොකු පම්පොරියක් ගැහුවා නේද
සුදුසු අයට සුදුසු තැන කියල එහෙම
මදැයි රට සිංගප්පුරුවක් වෙනවා බලන්න හිටියා
තව කොච්චර කල් යයි ද බ්‍රෝ
දැන්ද බන් ඕක තේරිලා තියෙන්නේ ?
ගිගාවොට් මෙගාවොට් දන්නේ නැති හිටපු විදුලිබල ඇමතිනි නේ...
කවුරු ආවත් වෑඩක් නෑ... උඩින් 28 කට වහන්නේ නෑඅපෝ උඹ මූ ගැන දන්නෙ නෑ නේද? බලන්නකො ටික දවසක් මූ කරන හැටි. හිටං දීල නන්දෙ ගත්ත වගේ තමා මේකත්. Dr.සුදර්ෂණී තමයි ඔතෙන්ඩ ගැලපෙන්නෙ. හැබැයි මහදැනමුත්ත උඩින් ඉන්නකම් එයා ආවත් වැඩක් නෑ.
Sir wenuwata kenek nadda lolපවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.
ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.
වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.
ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.
වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
හරින්නේ කොල්ල. දෙයියන්ට බාර දෙන්න පුළුවන් dial එකක් දැන් අපිට ඉන්නෙ.