කියලා තියෙන දේවල් 100% විශ්වාස කරනවා
මම මෙහෙම විද්‍යාත්මක දෙයක් අහලා තියෙනවා අපි හැමෝගෙම ශරිරයෙන් යම් කිසි රශ්මි මාලාවක් නිකුත් කරනවා අපිට හමුවන අනෙක් පුද්ගලයාගේ ශරිරයෙන් නිකුත් වෙන රශ්මි මාලාව අපේ රශ්මි මාලාවට සමපාත වෙනවා නම් ඒ පුද්ගලයා මිට පෙර ආශ්‍රය කර නැති වුනත් සුපුරුදු බවක් දැනෙනවලූ
