නුපුරුදු අය සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

කියලා තියෙන දේවල් 100% විශ්වාස කරනවා

මම මෙහෙම විද්‍යාත්මක දෙයක් අහලා තියෙනවා අපි හැමෝගෙම ශරිරයෙන් යම් කිසි රශ්මි මාලාවක් නිකුත් කරනවා අපිට හමුවන අනෙක් පුද්ගලයාගේ ශරිරයෙන් නිකුත් වෙන රශ්මි මාලාව අපේ රශ්මි මාලාවට සමපාත වෙනවා නම් ඒ පුද්ගලයා මිට පෙර ආශ‍්‍රය කර නැති වුනත් සුපුරුදු බවක් දැනෙනවලූ
 
  • Like
Reactions: rocat90

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    කියලා තියෙන දේවල් 100% විශ්වාස කරනවා

    මම මෙහෙම විද්‍යාත්මක දෙයක් අහලා තියෙනවා අපි හැමෝගෙම ශරිරයෙන් යම් කිසි රශ්මි මාලාවක් නිකුත් කරනවා අපිට හමුවන අනෙක් පුද්ගලයාගේ ශරිරයෙන් නිකුත් වෙන රශ්මි මාලාව අපේ රශ්මි මාලාවට සමපාත වෙනවා නම් ඒ පුද්ගලයා මිට පෙර ආශ‍්‍රය කර නැති වුනත් සුපුරුදු බවක් දැනෙනවලූ

    :yes::yes::yes::yes::yes::yes::yes:

    sira kathwak rep
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:

    sira kathwak rep

    elakiri macho
    11.gif
    11.gif