නුබේ වල නුබ කපාගෙන

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නුබේ වල නුබ කපාගෙන


    35062875.jpg

     
    Last edited:
    • Like
    Reactions: amila_90210

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නියම කාළොචිත කවියක් මචං
    ගැලපෙනම පින්තූරෙකුත් හොයාගෙන තියෙනව
    PS ටිකකුත් ඉගෙනගත්තනං UNICODE නැති අයටත් රසවිඳින්න තිබ්බා
    ලස්සන කවියක් මචං:)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    digging.jpg


    ගැටගසා වැට කඩුලු
    වෙන්වී සියල්ලෙන්
    උත්සහය නිබදවම
    රජ කරනු තනිවවම

    එකට සිට දිගු ගමන
    අවේ අපි සියලු දෙන
    අමතකද ජය නැගුම
    දුටුවන් මවිත කල

    ලොල් වී නුබ පැහැදිලිව
    රැවටී වහසි බස් මත
    පෙනෙන අවසන නුදුරකම
    නුබේ වල නුබ කපාගෙන


    හපොයි, මම ගැන වගේ මලේ.:(
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    1.stup.gif
    නියම පද ටික මචන්...තනිකර ඇත්ත කථාව.
    1.yes.gif
    .. සාර්ථක නිර්මාණයක් වගේම ඉතාමත් කාලෝචිත නිර්මාණයක්.මගෙන් සුභ පැතුම්.තව නිර්මාණ කරන්න...සරත් ෆොන්සේකාට මේක තේරෙන්නේ නැති එක තමා අවුල...
    1.wink.gif
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සහෝ, PS බැරි වුනත් කමක් නෑ. Screen Shot එකක් හරි අරගෙන දාන්න. එතකොට unicode නැති අයට වුනත් මේක කියවල රස විඳින්න පුලුවන්නේ.:)

    PS ටික ටික ඉගෙන ගන්න පුලුවන් නම් මරු. ඔයාගේ නිර්මාණ තවත් ලස්සන කර ගන්න පුලුවන්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියම කාළොචිත කවියක් මචං
    ගැලපෙනම පින්තූරෙකුත් හොයාගෙන තියෙනව
    PS ටිකකුත් ඉගෙනගත්තනං UNICODE නැති අයටත් රසවිඳින්න තිබ්බා
    ලස්සන කවියක් මචං:)

    බොහොම ස්තූතියි ඔබට , ඉක්මනට ඉගෙන ගන්නවා..

    :yes::yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තනිව රජ වෙන්න දඟලනා හැමෝටම හීනියට දුන් අතුල් පහරක්...

    නුතන සමාජය තුල බහුතරයක් රඟන භූමිකාව වෙලා තියෙන්නේ ඕකනෙ..

    ටිකක් උඩ ගියාම නැග්ග ඉනිමගට පයින් ගහලා ඔක්කොම දිනුම තම්න්ගේ මඩියට එක්කාසු කර ගන්න හදනවා. ඒකට උඩ ගෙඩි දෙන්න තමන් අවට මෝඩයින් රැලක් ඉන්න නිසා ඔවුන්ගේ හිත්වල මැවෙන්නේ ලෝකයම ඔවුන් ජය ගත්තා වගේ පුහු මනෝ චිත්ත කලලයක්..


    අපූර්ව නිර්මානයක්... ඔබට ජය...